මචංලා මම දන්න ගොඩක් බැඳපු උන් කියනවා ලංකාවේ කෙල්ලෝ හොඳ බැඳලා ළමයෙක් හදනකන් විතරයි කියලා.ඊට පස්සේ අර කලින් තිබ්බ කෙයාර් ඵක,ලව් ඵක නැහැලු.වෙලාව තිබ්බත් කෑවද බිව්වද කියලවත් අහන්නේ නැහැලු.ඒකමලු ලංකාවේ බැඳපු පිරිමි ගොඩක් පිට යන්නේ...ඒත් වෙන රටවල් වල කෙල්ලෝ නම් වැඩ ගොඩක් තිබ්බත් හස්බන්ඩ් ගැන හොයලා බලනවලු..ඵහෙම බලනකොට අපි ලව් කරලා බඳින ඵකේ තේරුමක් නැහැනේ බං.මොකද අපි ලව් කරලා බඳින්නේ සතුටින් ඵකට ජීවත් වෙන්න නේ මැරෙනකන්ම...ළමයි හම්බ උනහම වෙනස් වෙනවනම් මොකටද බැඳලා..



ඕකම කෙනෙක් කිව්වා.පිලිපීන් අයත් හොඳයිලු.
. Lankawe genungen minihata adaren inne hena poddai.anith un okoma inne soceity eka please karannai unge yaluwanta pennanai