lankawe kellonge weda

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    කොළඹ සුප්‍රසිද්ද බාලිකා පාසලක 12H පන්ති කාමරයට අයත් ඩෙස්ක් එකක තිබුන සටහනක් තමයි මේ... :P:P

    (මේ ඡයාරුපය මා විසින්ම ගන්නා ලද්දකි:yes::yes: )
    Image002.jpg
    (කියන්නත් ලැජ්ජයි 2මෙගා පික්සල් කැමරා ෆෝන් එකකින් ෆොටෝ ඒක ගත්තේ එකයි අපැහැදිලි :sorry::sorry:)

    රතු පාට ඉරකින් ලකුණු කරලා තියන තැන පෑනෙන් ලියල තියෙන්නේ
    I want කියලයි :shocked::shocked:

    දැක්ක නේද අපේ ලංකාවේ කෙල්ලොන්ට රෑට උවමනා කරලා තියෙන දේ....
    :P:P:P:P


    මම අද විභාගයක් ලියන්න ඒ සුප්‍රසිද්ද බාලිකාවට ගියා (නැත්නම් වෙන එකකට ගිය නෙමෙයි:P:P) වෙලාවේ කියන්නේ මට අහු උනේ මෙන්න මේ ඩෙස්ක් ඒක තමා...
    :rofl::rofl::rofl:

    unledpql.jpg


    අවුලක් නෑ යාළුවා.. මම මේ වගේ ඒවා ලැබෙයි කියල දනනව කොහොමත්:P:P
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    උබ කොහොමද බාලිකා පාසල අස්සට රින්ගුවේ?

    උබ එක ඈතුලෙ ඔය පොටො එක විතරද ගත්තේ....?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    උබ කොහොමද බාලිකා පාසල අස්සට රින්ගුවේ?

    උබ එක ඈතුලෙ ඔය පොටො එක විතරද ගත්තේ....?

    Umba kohomada ethanata giye...:P
    monawaunath etta kathawa ne....:P

    math ahanne uba mokada ethana kale
    මම අද විභාගයක් ලියන්න ඒ සුප්‍රසිද්ද බාලිකාවට ගියා (නැත්නම් වෙන එකකට ගිය නෙමෙයි:P:P) වෙලාවේ කියන්නේ මට අහු උනේ මෙන්න මේ ඩෙස්ක් ඒක තමා...:rofl::rofl::rofl:
    apo uba ada koi skoleda exam kare hiks :P
    ;););) ඉස්කෝලේ කියන ඒක හරි නෑනේ නේද බන්...:no: