<<< LANKAWE KOLLEK MALLI >>>

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sri LAnka Insurance for sure :) :confused:

    උබ ලංකාවේ ඉන්ෂුවරන්ස් ඒජන්ට්ස්ල ගැන දන්නේ නැති පාටයි....... මම ලංකාවේදී මෝට ඉන්ෂුවරන්ස් එකක් දාන්න ගියානං, ඌ කකා හිටියත් වැඩේ නවත්තලා කාර් එකට අමතරව පොඩි එකාගේ ට්‍රයිසිකලෙත් ඉන්ෂුව කරල, ගේත් කව කරලා, ලයිෆ් ඉන්ෂුවරන්ස් එකකුත් ඇගේ ගහලා එවන්නේ......:baffled::P