Lankawe minissu gana hari dukai ban. Kalakanni

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    රත්තරං;21701423 said:

    සාපේක්ශව අගයකලයුත්තක්.අනික් හොරු ටික හොදයි කිව්වේ නෑනේ. මම කිව්වේ බුවාලන්තේ චන්ද දාසලාගේ මානසිකත්වය. උන්ගේ ඉල්ලුමට තමා දේශපාලුවෝ සැපයුම දෙන්නේ. ඒකයි රටම අගාදෙට යන්නේ

    උගත් නීතිඥ මහත්තය show එකට කෙහෙල් ගෙඩි බෙදුවා ..
    :(
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් :sorry:

    එක්තරා කාලෙක එක්තරා රටක ආයුධ ගබඩාවක් ගිණි ගත්ත කියහංකො. ඉතින් ඒ වටේ පිටේ හිටපු මිනිස්සුන්ට සෑහෙන්න කරදර වුනා. ඒ මිනිස්සුන්ට උන්හිටි තැන් නැති වුනා.
    ඔය කාලෙම ඒ රටේ ඇමති ගොල්ලන්ට වාහන ගන්න කියල ඒ රටේ පාර්ලිමේන්තුවෙන් ඇස්තමේන්තුවක් පාස් කරගෙන තිබ්බ. ඉතින් මිනිස්සු අවතැන් වෙලා ඉන්න වෙලාවෙ ඇමතිගොල්ලො වාහන ගන්න එක හොඳ නැති නිසා ඒ රටේ අගමැතිතුමා කිව්ව, අර අවතැන් වුන මිනිස්සු නැවත පදිංචි කරවල වන්දි ගෙවනකම් ඇමති ගොල්ලන්ට වාහන ගන්න එක නවත්තනව කියල.
    මිනිස්සු තාම ප්‍රභාකරන් සිහිකරල මල් පහන් පූජ කරන එක සාධාරණයි බ්‍රෝ. ඌ විතරයි කන පැලන ගානට ඇත්ත කිව්වෙ.:(
    Harsha Prathapasinghe

    කොහෙද ඉතින් :nerd:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,030
    113
    Where is JO or Govt MPs and what are they doing. It is true that hardest hit areas were in Kalutara, but even Hambantota that saw many developments in last two decades was not spared. Where are they? Is this an international conspiracy? 3 Indian Navel ships had arrived - so put up BLACK FLAGS in Madamulana and rest of the country.....(or another Helping Hambanthota fund created .....)
    Cant we get together in the need of the hour.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෙහෙම එකකුත් තියෙනව සහෝදරයා....
    ඔය විෂය පතය තෙවරප් පෙරුමට අයිති එකක් නෙමේනේ ඒක සම්බන්ධව තිරණ ගන්න තව ඒකට සම්බන්ධ පිරිසක් ඉන්නවනෙ ඒ අය තීරණ තීන්දු ගන්නවද කියන එක වෙනම කතාවක්... තෙවරප්පෙරුම සන්දර්ශන පැවැත්තුවත් රජයෙන් දෙන්න හදන වාහන එපයි කියපු පලවෙනි මනුස්සයත් මිනිහ මනුස්සයෙක්ට අසාධාරණයක් උන වෙලාවට ඒක වෙනුවෙන් පෙනී හිටින මනුස්සයත් මිනිහ සාමාන්‍ය ජනතාවට ලගට ගිහින් අතින් අල්ලගෙන ප්‍රශ්නයක් කියන්න පුලුවන් එකම මනුස්සයා මිනිහ පාරවල්වල යද්දි චන්දෙ දුන්න අපිටම අයින් වෙයව් කියාගෙන මාරාන්තික වේගයෙන් අපිවම යටකරගෙන යන අනිත් ඇමතිලත් එක්ක බලද්දි මිනිහ සන්දර්ශන පෙන්නුවත් මිනිස්සුන්ගෙ හිතට වදිනව මහත්තයෝ...

    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;21701295 said:
    මේ මොන ජෝක්ස් එකක්ද?

    රටේ ගංවතුරක් ආවහම මැති ඇමති වරු කරන්න ඕනේ මුලු කාලයම වැය කරමින් ගංවතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන එකද? ඔය ටික සිවිල් ජනතාවත් කරනවා

    උන්ව පාර්ලිමේන්තු යැව්වේ ආපදා අවස්තාවක රටේ වැදගත් තීන්දු තීරන ගන්න, අමාත්‍යංශ අතර සම්බන්දීකරනය පවත්වාගෙන යමින් අවශ්ය පහසුකම් සපයන්න. නිවැරදි තීන්දු තීරන ගන්න. ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කරල නිවැරදි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න. මූ වතුරේ බැහැන් මීඩියා වලටයි බුකියේ හුජ්ජ කොල්ලන්ට පෝස්ට් හදන්නයි ආතල් දෙනවා

    උබලටත් ඕනේ සංදර්ශන. ඒවා තමා ආතල්:lol::lol::lol::lol::lol:

    නොරච්චෝලේ බලාගාරේ කැඩුනහම ඒක හදන ඉංජිනේරුවා නෙමේ උබටල ආතල් උබලගේ ගෙදර ඇවිත් ඉටිපන්දමක් හොයලා පත්තු කරලා දෙන ඉංජිනේරුවා. ඒ වගේ තමා මේකත්:lol::lol::lol:

    මේවා දැක්කහම තමා හිතෙන්නේ මේ රට පාලනේ කරන්න ඕනේ බන්ඩාරනායකලා රාජපක්ශලා ජයවර්දනලා වික්‍රමසිංහලා වගේ රදල පන්තියම තමයි. :yes::yes::yes:

    රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති කම පුදුමයක් නෑ:(:(

    මුන්ට ඕනේ සංදර්ශන. මහින්දත් චීනෙන් ගන්න තරමක් නය අරන් නය බරෙන් රට මිරිකලා මුන්ට ගුවන් පාලමක් හයිවේ එකක් හදල දුන්නහම ඒක තමයි ආතල්.

    තේරුම් ගන්න උන් තේරුම් ගනිත්වා අනිත් උන් ඕනේ ලබ්බක් කියාගනිත්වා!!

    paw yako :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    atta machan katawa nam
    amatiya waturata bahinawata wadagat wenne awashya pahasukam sapayala minisunta bottuwak hari yawala goda ganna ekai
    moko tewarapperuma superman nemei ne