Lankawe minissu

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මෘග සංඥා පහළ වෙනවා බන් ටික ටික....මෙහෙ විතරක් නෙවේ හැම රටක්ම තිරිසන් වෙයි.
    Mm sahenna change ekak tiyenawa appriyay
     
    • Like
    Reactions: Calion

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,480
    6,319
    113
    ow bn ... vibe eka full awul dn awurudu dekaka wage idala ... mata teruna widiyata pasku bomb attack eken passe idala thamayi kelawenna patan gatte ... meka kohen kelawara weida kiyala thama baya ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ow bn ... vibe eka full awul dn awurudu dekaka wage idala ... mata teruna widiyata pasku bomb attack eken passe idala thamayi kelawenna patan gatte ... meka kohen kelawara weida kiyala thama baya ...
    Man hituwe mata witarai kiyala ehema feel wenne.henama awul vibe eka.issara hitapu minisuth amuthu wela
     
    • Sad
    Reactions: AEG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    දරාගන්න බැරි තරම් ප්‍රශ්න. අනිත් එක තියෙන රස්නෙට ලේ රත්වෙලා ඇත්තේ කොයි වෙලෙත්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    දරාගන්න බැරි තරම් ප්‍රශ්න. අනිත් එක තියෙන රස්නෙට ලේ රත්වෙලා ඇත්තේ කොයි වෙලෙත්
    Hmm
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකය පහලට වැටිලා තියෙන්නේ. හීන, බලාපොරොත්තු ඔක්කොම සැහෙන්න දුරට ගිහින්. සමහර හීනවලට ලගවෙන්න තියා හිතන්නවත් බැහැ දැන් තියෙන තත්වය අනුව. වෙනදට වියදම් වෙනවට වඩා දැන් වියදම් වෙනවා මිනිස්සුන්ගේ අතින්. හැබැයි අදායම එහෙමමයි, නැත්නම් වෙනදට වඩා අඩුයි. ඉතිරියක් ඇත්තෙම නැහැ. දැන් ඇත්තටම මිනිස්සු ඉන්නේ හිර වෙලා.
    වහනයක් ගන්න හිතන් හිටපු එකෙක් හිතේ කොච්චර පීඩනයක් ඇතිද?
    ගෙයක් හදන්න සල්ලි එකතු කරපු එකෙක්ගේ හිතේ කොච්චර පීඩනයක් ඇතිද?
    උදේට ගෑස් පෝලිම් වල, හාල් පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල ඉන්න වුන්ට කොච්චර පීඩනයක් ඇතිද?
    බැංකු, ෆිනැන්ස් වලට ණය වුන මිනිස්සුන්ට .මොකද මාසෙට දැන් යන වියදමත් වැඩි, ඒ අස්සේ ණය ගෙවන්නත් ඕන?
     
    Last edited: