Lankawe minissu

maverick44

Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Issararh bn amu nugattu hitiyane but mehema appirya vibe ekak awe ne higgannekenwath.

    Ow ban dan minissu asa un wagema pittu gilala wage inna unta.smile happy unwa penna be
    ------ Post added on Feb 6, 2022 at 5:38 PM
    issara minissunta salli nathi wunath meeta wada athal ake hitiye. issara kiwwe loku athaka nemei 90s wala.

    Awage minisunnta ada waga wahana pissuwak thibbeth naa. Ganna puluwan aka aran aka godak kal pawichichi kara. Ada wahanayak wunath ganna one thaman kamathi aka nemei , anith wun judge karana widihata :LOL:.

    ai 90s walata yanna puluwan nam aniwa mama yanawa. a kale meeta wada peaceful. meh wage horn gahana awunui , headlight gahana awnunui , VIP light karayoi godak audui.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Issararh bn amu nugattu hitiyane but mehema appirya vibe ekak awe ne higgannekenwath.
    අර උඩ කියපු වගේ මෝඩ කමත් එක්ක ඊගෝ එක ඇඩ් වෙලා. ඕක උඩම ඉදන් එන්නෙ . දැන් බලපන් මේ රටේ ජේආර්ගෙන් පස්සෙ උගත් බුද්ධිමත් මිනිහෙක් රටේ ජනාදිපති උනාද කියලා . (ජේආර් තමයි මේක ඇති කළේ ) .ඉතින් කාලයක් තිස්සෙ උඩ මෝඩයන්ගෙ ප්‍රෙශර් එක යටට ඇවිත් අද ඒක පුපුරන මට්ටමට ඇවිත් .

    ඔව් මේක ඇත්ත
    ලංකාවේ සාක්ෂරතාව වැඩි උනාට උගත් කම වැඩි උනාට බුද්ධිමත් කම , තර්කනයේ හැකියාව එහෙම ගොඩක් අඩුයි
    හොඳම උදාහරනේ ලොකුවට දැනුමක් අත්දැකීමක් නැති මෝඩයෙක්ට චන්දෙ දීම
    අනෙක රටේ බහුතර විනිසුරුවන් , පරිපාළන නිළධාරීන් කළා විශයන් කරපු උන් . කොහොමද උන්ගෙන් නිර්මාණශීලීව , තර්කානුකූල දෙයක් බලාපොරොත්තු වෙන්නෙ . පාර්ලිමේන්තුව ගත්තත් 89න් පස්සෙ අද වෙන කොට ඉන්න ගූ ගොඩවල් බලපන් . හරියට කතාවක් කරන්න පුලුවන්ද ගමෙහ් කසිප්පු වාඩියේ වගේ නැතිව පොයින්ට් එකට ඔය ඉන්න එකෙක්ට .
    ජනාදිපති නූගත් ආමීකාරයෙක් (මොකක්ද මාස 6ක කෝස් එකක් කරලා කියවනවා ). විපක්ශ නායක ඕලෙවල් වත් නැති මෝඩයෙක් . උඩ එහෙම උනාම කාලයක් තිස්සෙ ඒ පීඩනය පහළට ඇවිත් ඇති උන සමාජ සෝදාපාලුවක් තමයි අපි මේ දකින්නෙ .
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    Issara bn minissu aduragattama nexy day amude gahala giyath e widiyatama freindly kath karanawa.dan aduma hari poddak ehe mehe unoth shoe nethuwa slipers dagena awoth ehema next day katha karanne aduranne nethi ekekta katha karanawa wage.
    Uba wage patta handsome kollek tath sinhalu ehema karanawa nam .. api wage ewuna gena hitapankoo...😂😂
    Dress karana widihen minissu manina eka mehe loku awulak ban...siraawata kiyanne .
     
    Last edited:
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    issara minissunta salli nathi wunath meeta wada athal ake hitiye. issara kiwwe loku athaka nemei 90s wala.

    Awage minisunnta ada waga wahana pissuwak thibbeth naa. Ganna puluwan aka aran aka godak kal pawichichi kara. Ada wahanayak wunath ganna one thaman kamathi aka nemei , anith wun judge karana widihata :LOL:.

    ai 90s walata yanna puluwan nam aniwa mama yanawa. a kale meeta wada peaceful. meh wage horn gahana awunui , headlight gahana awnunui , VIP light karayoi godak audui.
    නමුත් සෝශල් මීඩියා නිසා දැන් ගොඩක් උන්ට කලින් වගේ නටන්න අමාරුයි . ඉස්සර නම් පත්තරකාරයොයි ටීවී එකයි අල්ලන් ඕනෙම ජඩ වැඩක් යට ගැහුවනෙ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    Uba wage patta handsome kollek tath sinhalu ehema karanawa nam .. api wage ewuna gena hitapankoo...😂😂
    Dress karana widihen minissu manina eka mehe loku awulak ban...siraawata kiyanne .
    Mara manillak bn.belt ekak miss wenna be.shoe ekak miss wenna be.pudgalayata newe freindly adumata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    issara minissunta salli nathi wunath meeta wada athal ake hitiye. issara kiwwe loku athaka nemei 90s wala.

    Awage minisunnta ada waga wahana pissuwak thibbeth naa. Ganna puluwan aka aran aka godak kal pawichichi kara. Ada wahanayak wunath ganna one thaman kamathi aka nemei , anith wun judge karana widihata :LOL:.

    ai 90s walata yanna puluwan nam aniwa mama yanawa. a kale meeta wada peaceful. meh wage horn gahana awunui , headlight gahana awnunui , VIP light karayoi godak audui.
    E kale wahanayak gattama yaluwoi town eke unui okoma seriously sathutui.unge wage wash karanawa hitan.dan gatoth muna balanne ne masekata
     
    • Like
    Reactions: maverick44

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,930
    6,810
    113
    Nawala
    Ai bn rude.nikan piti gilala wage inne hematissema :oo:

    4e28aac4d4d52045dffa96fdc31c5490_XL.webp

    වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව.....?
    ( එය නුගත්කමේ හා දුපත් මානසිකත්වයේ එකතුවකි !)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,621
    24,651
    113
    Fantasy
    Issara bn minissu aduragattama nexy day amude gahala giyath e widiyatama freindly kath karanawa.dan aduma hari poddak ehe mehe unoth shoe nethuwa slipers dagena awoth ehema next day katha karanne aduranne nethi ekekta katha karanawa wage.
    ඇත්ත කියපන් කොහෙහරි ස්ලිපර්ස් දගෙන ගිහින් උබව ඇතුලට ගන්ඩ බෑ කීව නෙද?
    දැන් මෙතන හොටු පෙරන් අඬනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    ඇත්ත කියපන් කොහෙහරි ස්ලිපර්ස් දගෙන ගිහින් උබව ඇතුලට ගන්ඩ බෑ කීව නෙද?
    දැන් මෙතන හොටු පෙරන් අඬනවා
    Ne but selakille wenasak tiyenawa sahenna.man kiyanne amuthu change ekak tiyenawa bn dirawanne nethi
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    E kale wahanayak gattama yaluwoi town eke unui okoma seriously sathutui.unge wage wash karanawa hitan.dan gatoth muna balanne ne masekata
    Jealousy ban...Man kalin car eka wikunala aluthin car ekak aran gedarakata giyaama ekee kollek mata wahanee watee gihin scratch marks pennanawaa....😂😂 maara yakku inne