lankawe posh නංගිලාට සුද්දීගෙන් පාඩමක්

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඕන වෙලාවට හලන්නත් පුළුවන්නෙ නේද සර්මො ..ඇලි ඇලී පස්සෙන් එන්නෙ නෑනෙ :nerd:

    යර්ස් මචෝ..මොකද කියන්නෙ සුද්දියෙක්ට බැල්ම දාමුද

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕන වෙලාවට හලන්නත් පුළුවන්නෙ නේද සර්මො ..ඇලි ඇලී පස්සෙන් එන්නෙ නෑනෙ :nerd:
    මචන් මන් කියන දේවල් ජෝක් එකට ගන්නෙ නැතුව පොඩ්ඩක් ඔලුවෙන් හිතල බලපන් කියන්නෙ බොරුද කියල. ලංකාවෙ තියන සිරීපාදෙ ලංකාවෙ ගෑනුන්ට නගින්න බෑ තනියම. ඒත් පිටින් ආපු සුද්දියො නගිනව ගේමක් නැතුව. ඇප නෑනෙ ලංකාවෙ ගෑනුන්ට.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උන් අපිව වැඩිය ගනන් ගන්නෙ නෑනෙ.. ඊයෙ ඉටැලියන් කෑල්ලක් නම් කොණ්ඩෙ කපද්දී කණ අත ගෑවා:)

    කන අතගෑව කිව්වෙ උබ ඒකිට මොනව හරි කරන්න හැදුවද

    මචන් මන් කියන දේවල් ජෝක් එකට ගන්නෙ නැතුව පොඩ්ඩක් ඔලුවෙන් හිතල බලපන් කියන්නෙ බොරුද කියල. ලංකාවෙ තියන සිරීපාදෙ ලංකාවෙ ගෑනුන්ට නගින්න බෑ තනියම. ඒත් පිටින් ආපු සුද්දියො නගිනව ගේමක් නැතුව. ඇප නෑනෙ ලංකාවෙ ගෑනුන්ට.

    සිරී පාදෙනම් අපේ අත්තමලත් නඟින්නේ හරෝ හරා කියකිය,,. :eek:
    ඒ කතාවෙනම් ඇත්තක් නැත්තෙම නෑ, උන්ගෙ ෆිට්නස් හොදයිනෙ
     
    කන අතගෑව කිව්වෙ උබ ඒකිට මොනව හරි කරන්න හැදුවද

    නෑ යකෝ මං ඔළුව ඒකිට ඕන විදිහට කෙලින් තියන් හිටියෙ නැති නිසා ආදරේට කන ඇල්ලුවෙ
    එතන සද්දෙ හින්ද ඒකි කතා කරේ මගෙ කනට ලංවෙලා,. හුස්ම කනේ වැදුනා .. පෙපර්මින්ට් සුවදයි බං ඉවසන්න බෑ :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරී පාදෙනම් අපේ අත්තමලත් නඟින්නේ හරෝ හරා කියකිය,,. :eek:
    ඒ කතාවෙනම් ඇත්තක් නැත්තෙම නෑ, උන්ගෙ ෆිට්නස් හොදයිනෙ
    අත්තම්මලනන් නාකියිවත් කිව්වැකි. මේ තරුණ කෙල්ලන්ටවත් තනියම නැගගන්න බෑ මන් ඇස් දෙකෙන් දැකල තියනව. අඩි 15 විතර නැගල හති දානව විනාඩි 10ක් විතර. සමහරු කොල්ලන්ගෙ අතේ එල්ලිලා අඩනව මීට වඩා නගින්න බෑ කියල. මන් සුද්දියොත් එක්කම නැගල තියනව සිරීපාදෙ උන්ට කිසිම ගේමක් නෑ මාරම විදිහට එකම ගැම්මෙන් මචන් නගින්නෙ. ෆිට්නස් වගේම එයාලගෙ හිතේ ශක්තියක් හුගක් දියුණුයි ලංකාවෙ ගොබ්බ ගෑනුන්ට වඩා.
     
    • Like
    Reactions: Mr Krrish

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නෑ යකෝ මං ඔළුව ඒකිට ඕන විදිහට කෙලින් තියන් හිටියෙ නැති නිසා ආදරේට කන ඇල්ලුවෙ
    එතන සද්දෙ හින්ද ඒකි කතා කරේ මගෙ කනට ලංවෙලා,. හුස්ම කනේ වැදුනා .. පෙපර්මින්ට් සුවදයි බං ඉවසන්න බෑ :lol:

    අලේ...ඒකි ඒ වෙලාවෙ පෙපර්මින්ට් එකක් කන ගමන් ඉන්න ඇත්තෙ..උබටත් කෑල්ලක් ඉල්ල ගන්න තිබුනනේ

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරී පාදෙනම් අපේ අත්තමලත් නඟින්නේ හරෝ හරා කියකිය,,. :eek:
    ඒ කතාවෙනම් ඇත්තක් නැත්තෙම නෑ, උන්ගෙ ෆිට්නස් හොදයිනෙ
    ඒ වගේම මචන් මන් දැකල තියනව සුද්දියො ළමයින්ව උනත් වඩාගෙන සිරීපාදෙ නගිනව. ළමයි වඩාගත්ත කියල එයාලට කිසිම අමාරුවක් නෑ එයාල නගිනව කිසි අමාරුවක් නතුව. ලංකාවෙ මෙලෝ අමාරුවක් නැති කෙල්ලො තමන්ගෙ බෑග් එකත් කොල්ලට දීල ඒත් තනියම නැගගන්න බෑ කොල්ලගෙ කර පිටින් තමා නගින්න ඕනෙ. ඉතින් කොල්ල බෑග් ඔක්කොමයි කෙල්ලවයි සේරම උස්සගෙන සිරීපාදෙ නගිනව. ලංකාවෙ කෙල්ලෙක් දාගන්න එකනම් ඇත්තටම දුකක් මචන්.
     
    අලේ...ඒකි ඒ වෙලාවෙ පෙපර්මින්ට් එකක් කන ගමන් ඉන්න ඇත්තෙ..උබටත් කෑල්ලක් ඉල්ල ගන්න තිබුනනේ

    නෑ බං උන්ගෙ ස්වභාවික සුවද ..:lol: උන් කට සුවද වෙන්න ගම් කනවනෙ .. නෙදකිං
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උන් ලංකාවට එන්නේ සංචාරයට බන්...:lol: උන්ට ඕව අලුත් අත්දැකීම්...:yes: අනික ලංකාව කියන්නේ උන්ට විදේශ රටක්...මෙහෙ මොකෙක්වත් ඕකුන්ව අදුරන්නෙත් නැහැ...:rofl: අනික අපේ කළු මිනිස්සු සුද්දොන්ට වඩා පහලයි කියල උන් හිතන් ඉන්නේ...:rolleyes: ඉතින් ඒ ගෑනි එතන බිම නිදන් හිටියත් අපේ මිනිස්සු උන්ව උසස් කරලා සලකනවා කියල උන් දන්නවා..:lol:

    උන් අනික ට්‍රිප් එකක් ආවම එකේ ෆුල් ආතල් එක ගන්නවා...:) උබල උනත් නුවර එළියේ ගියාම අහු වෙන ගලක් උඩ ඉදන් ෆොටෝ ගහනවා...:rofl: ඒ උනාට ගමේ හන්දියට ගියාම හන්දිය මැද්දේ තියෙන ගල් උඩ ඉදන් ෆොටෝ ගහන්නේ නැහැනේ? :lol: ඕක තමා සරල සිද්දිය ඔතන...:yes: අපිට පිට තැනක කරන්න පුළුවන් දේවල් අපේ තැන වල අපි කරන්නේ නැහැ..:rolleyes: ලංකාවේ කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උනත් ඔහොම ඉන්නේ නැහැ..:P ඉන්න අවශ්‍ය නැහැ...තේරුමක් නැහැ...මොකෝ ඔහොම කිළුටු ඇදන් සපත්තු මහන උන් අපිට අරුම පුදුම දේවල් නෙමෙයි...:rofl:

    අපේ ලංකාවේ කෙල්ලෝ හරි කොල්ලෝ හරි වෙන රටකට ගිහින් හිගන සුද්දෙක් හායි කිව්වොත් ඌව බදාගෙන ඉඹගෙන සෙල්ෆි ගහලත් ෆේස්බුක් දායි..:lol: එත් සුද්දියෝ ඒ රටේ හිගන්නෝ ළඟ ඔහොම ඉන්නේ නැහැ..ඕකයි සීන් එක...:rofl:

    අපේ ගොබ්බ ෆේස්බුක් පිටු කාරයන්ට කොහෙද ඔච්චර දෙයක් තේරෙන්නේ...උන් මොනාහරි දැක්කම පුක උඩ දාගෙන පොස්ට් හදන ජාතියේ උන් නේ...:lol::lol:

    ඉඳල හිටල ඇත්තත් කියනවා..:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Lankawe kellek ohoma ida ganna kalin 10 parak wath ethana athu gai..20 sarayak pihidai...passe idagena lagin yana eunta rawa rawa idi eyage lassana kalu mahatha kakul diha balanawa kiyala......
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Lankawe kellek ohoma ida ganna kalin 10 parak wath ethana athu gai..20 sarayak pihidai...passe idagena lagin yana eunta rawa rawa idi eyage lassana kalu mahatha kakul diha balanawa kiyala......

    සරා ඉදල හිටල ඇත්ත කියනව

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Lankawe kellek ohoma ida ganna kalin 10 parak wath ethana athu gai..20 sarayak pihidai...passe idagena lagin yana eunta rawa rawa idi eyage lassana kalu mahatha kakul diha balanawa kiyala......

    Attha tahamayi ban :yes: