Lankawe tourism

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    පොඩ්ඩක් හිටපන් මේ පීරිසිය හොයන ගමන්. පීරිසිය හොයාගත්ත ගමන් අංජනම බලන්න පුළුවන්. :P
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,850
    1,535
    113
    පොඩ්ඩක් හිටපන් මේ පීරිසිය හොයන ගමන්. පීරිසිය හොයාගත්ත ගමන් අංජනම බලන්න පුළුවන්. :P
    :lol:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    තව අවුරුද්දකින් start වෙයි... (කොරෝන ලෝකෙන්ම පහව ගියහම)

    සම්පූර්න නෝර්මල් වෙන්න අවුරුදු දෙකක්වත් යයි.. (ලොකේ economy recover වෙලා මිනිස්සු ඔක්කොටම travel කරන ගානට සල්ලි එන්න)

    රට ඇතුලේ කොරෝන සෙට්ට්ලෙ උනොත් තව මාස 2,3කින් විතර local tourism පටන් ගනී..

    අය ඕන්නම් ලොකුවට නැතත් නිරෝධායනය වෙන්න කැමති සුද්දො ගෙනත් පොඩිවට කරන්නත් පුලුවන් වෙයි..(මේක මට දවස් ගානකට කලින් ආපු අදහසක්):D

    අඩෝ ලංකාවෙ corona ප්‍රශ්නෙ ඉවර උනහම; tourismමුත් නැති එකේ අපිට බැරිවෙයිද බන් සුද්දෝ ගෙන්නලා උන්ව සල්ලි වලට නිරෝධායනය කරල ලන්කාවෙ තියන් ඉන්න pandemic එක ඉවර වෙනකම් visa දීල:P

    නිකම් දැන් හිතට අදහස ආවේ..:rofl: ඔය පිටරට ඉගෙන ගන්න යද්දි බෑන්ක් වල සල්ලි පෙන්නන්න ඕනෙ වගේ සල්ලි පෙන්නන්නපුලුවන් සුද්දෝ ගෙනල්ල මාසයක් නිරෝධායනය කරලා ඊට පස්සෙ හොටෙල් වල ඉන්න් දෙනවා pandemic එක ඉවර වෙනකම්.. නිකම් නෙවෙයිනෙ සල්ලි වලටනේ:oo:





    ඔය විදිහට තමා මටනම් හිතෙන්නෙ....:baffled:

    අනිත් අයගෙත් අදහස් බලමුකෝ:rolleyes: