Lankawe tourism??

Emios

Well-known member
  • Dec 10, 2009
    73,807
    66,346
    113
    Aye recover wena ekak nedda bn.mirisse ehema godak hotels sell karanna dala tiyenawa.20m walatath tiyenawa guest houses.ekak aragatoth padu nedda :oo:
     
    • Wow
    Reactions: Hasitha22

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    risk ekak ekka ganna oni
    ayet restore unama goda itin
    habai langakadi restore wenne naha
    restore unat kalin tibba level ekata enna sahenna kalayak yay

    math oya scene eka baluwe, idamak aran danawa wage aran dala paththakata wela inna baha
    oka maintain karanna oni, visit karanna oni :)
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Mata nam penne @Emios dan broker kenek wela. Shape eke wikunanna dala thibba ewwa mehe kollonta set karala ganak hoyanna hadanne 😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,346
    113

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,730
    10,223
    113
    පාතාලෙත් එක්ක හෝ ලොකු දේශපාලන සම්භන්ධ කම් නැත්නම් මිරිස්ස වගේ තැනක ඕවා කරන්න බෑ , කප්පම් සීන් , මැර සීන් ගොඩයි , උන්ගේ නිතිය තමයි හැමතැනම තියෙන්නේ , පිටින් පේන ලෝකේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ , ගෙස්ට්ලගේ හයර් උන්ට දෙන්න ඕන උන් පට්ට අසාධාරණ ගණන් ගන්නේ , උබර් පික්මි එවුන්ට එන්න දෙන්නේ නෑ අවොත් ගහන්නේ මාස ගානක් ඉස්පිරිතාලේ ඉන්න ,