Lankawe tourism??

Emios

Well-known member
  • Dec 10, 2009
    73,893
    66,388
    113
    පාතාලෙත් එක්ක හෝ ලොකු දේශපාලන සම්භන්ධ කම් නැත්නම් මිරිස්ස වගේ තැනක ඕවා කරන්න බෑ , කප්පම් සීන් , මැර සීන් ගොඩයි , උන්ගේ නිතිය තමයි හැමතැනම තියෙන්නේ , පිටින් පේන ලෝකේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ , ගෙස්ට්ලගේ හයර් උන්ට දෙන්න ඕන උන් පට්ට අසාධාරණ ගණන් ගන්නේ , උබර් පික්මි එවුන්ට එන්න දෙන්නේ නෑ අවොත් ගහන්නේ මාස ගානක් ඉස්පිරිතාලේ ඉන්න ,
    Hmm but oya normal gewal wala unuth room hadala issara denawane bn?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,745
    10,248
    113
    Hmm but oya normal gewal wala unuth room hadala issara denawane bn?
    උඹේ ගම නම් උඹට කරන්න පුළුවන් ඒත් පිටින් ඇවිත් කරන්න දෙන්නේ නෑ , අපි දවසක් eden යනකොට ගාලු පාරෙන් හැරිලා යන හරස් පාරේ කාර් කාරයෙක්ට බිමදාගෙන ගහනවා , පස්සේ හොයලා බලනකොට ඌ පික්මි පොරක් ඌ දවස් කීපෙකට කලින් ගෙනත් දාපු ගෙස්ට් ව අපහු ගෙනියන්න ඇවිත් තියෙන්නේ ( ගෙස්ට් ම තමයි call කරලා ගෙන්නාගෙන තියෙන්නේ ) ගමේ එවුන්ට හයර් එක ලැබුනේ නැති නිසා අරුට ගහලා තියෙන්නේ ගහපු විදියට අරූ සතියක් දෙක ඉස්පිරිතාලේ සුවර් , ගැහුවේ කළුවාමෝදර සෙට් එකක්
     
    • Like
    Reactions: beziques

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Bedrooms:3
    Bathrooms/WCs:5
    ai bathroom wadi :confused:
    eliyta ekk dannath 4ine

    උඹේ ගම නම් උඹට කරන්න පුළුවන් ඒත් පිටින් ඇවිත් කරන්න දෙන්නේ නෑ , අපි දවසක් eden යනකොට ගාලු පාරෙන් හැරිලා යන හරස් පාරේ කාර් කාරයෙක්ට බිමදාගෙන ගහනවා , පස්සේ හොයලා බලනකොට ඌ පික්මි පොරක් ඌ දවස් කීපෙකට කලින් ගෙනත් දාපු ගෙස්ට් ව අපහු ගෙනියන්න ඇවිත් තියෙන්නේ ( ගෙස්ට් ම තමයි call කරලා ගෙන්නාගෙන තියෙන්නේ ) ගමේ එවුන්ට හයර් එක ලැබුනේ නැති නිසා අරුට ගහලා තියෙන්නේ ගහපු විදියට අරූ සතියක් දෙක ඉස්පිරිතාලේ සුවර් , ගැහුවේ කළුවාමෝදර සෙට් එකක්
    seegiriyeth ohoma seen yanawa
    pathaleth newei
    epaththe hire yana set thamai
    kohomada ban ithin sinhalu diyunu wenne

    ------ Post added on Nov 29, 2021 at 7:11 PM
     
    • Like
    Reactions: hi.dushan

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    පාතාලෙත් එක්ක හෝ ලොකු දේශපාලන සම්භන්ධ කම් නැත්නම් මිරිස්ස වගේ තැනක ඕවා කරන්න බෑ , කප්පම් සීන් , මැර සීන් ගොඩයි , උන්ගේ නිතිය තමයි හැමතැනම තියෙන්නේ , පිටින් පේන ලෝකේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ , ගෙස්ට්ලගේ හයර් උන්ට දෙන්න ඕන උන් පට්ට අසාධාරණ ගණන් ගන්නේ , උබර් පික්මි එවුන්ට එන්න දෙන්නේ නෑ අවොත් ගහන්නේ මාස ගානක් ඉස්පිරිතාලේ ඉන්න ,

    What do you think about beach boys in mirissa area ?