Lankem shield coat ගැන දන්න අය ඉන්නවද ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    Lankem shield coat වලින් roof top එකක් water proof කරගන්න ඉන්නේ දැන් ස්ලැබ් එක දාල අවුරුද්දකට වැඩියි ලීක් මොකුත් නෑ...
    Finco Products හොඳයි තමයි එත් ගාන වැඩියි ඒවට යන්න අමාරුයි..
    මම දන්න කෙනෙක් ගේ ගෙදර roof top එකට ගාල තියෙන්නේ Lankem shield coat දැන් අවුරුදු 3කට කිට්ටු වෙනවා කිව්වා
    තාම අවුලක් වෙලා නෑ
    කරලා තියෙන්නේ shield coat ගාල ඒක උඩින් බදාම කපල සුද මැදලා හොඳට වතුර බහින විදිහට slop එක තියල..
    පස්සේ ටෙරා කොටා tiles අල්ලනවා කියල හිතන් හිටියට තාම අල්ලගන්න හම්බවෙලා නෑ...
    උඹල මොකද කියන්නේ roof top තියෙන අය පොඩ්ඩක් උදව් කරන්න
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    Wathura redenne nethi widiyata cement bed eka kapala uda cement smmoth rendering kalama kohomath wathura hitinne nethi nisa godak adui leak wena eka yatin shield eka apply karala thiyena nisa...normal gewal walata hondatama ethi eka..:)

    sheld eka ganna kalin Tile grout cleaner kiyala product ekak thiyena..anna eka dala hondata slab eka hodanna..dry karanna...ita passe sheild eka apply karanna eka side ekakata witharai apply karanna palaweni coat eka..deweni eka anik side ekata..(ekiyanne kalin coat eka cross wena direction ekata)

    coat dekak gala badama kapala suda madinna...etika kalama ok..:) biththi thiyenawanam adiyak withara apply karanna..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    apet mokakda magulak gala simenti madde bun dan 2 years wage matakat na
    kohomat watura bahiana gaanata cement danawa nam awulak wenne na

    උඹට ඒ දාපු එකේ නම මතක නැද්ද ??
    කළු පාට තාර වගේ එකක් ද ??
    මට කෙනෙක් කිව්වා කොච්චර හොඳ ගණන් water proofing methods පාවිච්චි කලත් වැඩක් නෑ
    වැහි වතුර හිටිනවා නම් කියල
    වැහිවතුරේ තියෙන ඇසිඩ් ගතියට ඔක්කොම කෙල වෙලා යනවලු
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Lankem shield coat වලින් roof top එකක් water proof කරගන්න ඉන්නේ දැන් ස්ලැබ් එක දාල අවුරුද්දකට වැඩියි ලීක් මොකුත් නෑ...
    Finco Products හොඳයි තමයි එත් ගාන වැඩියි ඒවට යන්න අමාරුයි..
    මම දන්න කෙනෙක් ගේ ගෙදර roof top එකට ගාල තියෙන්නේ Lankem shield coat දැන් අවුරුදු 3කට කිට්ටු වෙනවා කිව්වා
    තාම අවුලක් වෙලා නෑ
    කරලා තියෙන්නේ shield coat ගාල ඒක උඩින් බදාම කපල සුද මැදලා හොඳට වතුර බහින විදිහට slop එක තියල..
    පස්සේ ටෙරා කොටා tiles අල්ලනවා කියල හිතන් හිටියට තාම අල්ලගන්න හම්බවෙලා නෑ...
    උඹල මොකද කියන්නේ roof top තියෙන අය පොඩ්ඩක් උදව් කරන්න

    Math meh dawasawala oka gena hoyanawa.. mage yaaluwek nam water seal kalaa ban finco eken.. gaana nam tikak wedi eth siraa... Mage slab eka yata thiyena kaamare maara rasnei.. ugeth ehema thibba finco eken ekatath mokakda solution ekak deela thibba....:rolleyes::rolleyes::rolleyes:
    water seal arunama pahala rooms rasne wadi wena eka adu karagannath krmayak thiyenawada ban... #rooftop ideas
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Wathura redenne nethi widiyata cement bed eka kapala uda cement smmoth rendering kalama kohomath wathura hitinne nethi nisa godak adui leak wena eka yatin shield eka apply karala thiyena nisa...normal gewal walata hondatama ethi eka..:)

    sheld eka ganna kalin Tile grout cleaner kiyala product ekak thiyena..anna eka dala hondata slab eka hodanna..dry karanna...ita passe sheild eka apply karanna eka side ekakata witharai apply karanna palaweni coat eka..deweni eka anik side ekata..(ekiyanne kalin coat eka cross wena direction ekata)

    coat dekak gala badama kapala suda madinna...etika kalama ok..:) biththi thiyenawanam adiyak withara apply karanna..

    umba oka use karala tiyeda machan
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Math meh dawasawala oka gena hoyanawa.. mage yaaluwek nam water seal kalaa ban finco eken.. gaana nam tikak wedi eth siraa... Mage slab eka yata thiyena kaamare maara rasnei.. ugeth ehema thibba finco eken ekatath mokakda solution ekak deela thibba....:rolleyes::rolleyes::rolleyes:
    water seal arunama pahala rooms rasne wadi wena eka adu karagannath krmayak thiyenawada ban... #rooftop ideas

    tera cotta tile alluwama rasne nam aduwenawa
    finco dammath wathura hitinawanam wadak nalu ban
    polawa level karana basage athe thama wade tiyenne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹට ඒ දාපු එකේ නම මතක නැද්ද ??
    කළු පාට තාර වගේ එකක් ද ??
    මට කෙනෙක් කිව්වා කොච්චර හොඳ ගණන් water proofing methods පාවිච්චි කලත් වැඩක් නෑ
    වැහි වතුර හිටිනවා නම් කියල
    වැහිවතුරේ තියෙන ඇසිඩ් ගතියට ඔක්කොම කෙල වෙලා යනවලු

    ahh finco eken nemei machan
    sirikotha issaraha tiyenewa shop ekak
    eke tiyenawa water proof karana chemicals one ekak

    gaanat adui
    mama eken genatda koheda gawe machan
    bathroom roof top slab okkotma
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මොක ගෑවත් වැඩක් නැ වතුර හිටින් නැති වෙන්න සිමෙන්ති මදින්න ඕනි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මොන මගුලක්වත් ගෑවෙ නැහැ ටයිල් කරා... :yes: