solomoit, i4tlabs, i4tglobal ගැන දන්නා අය ඉන්නවද ?

rajaDuk

Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    solomoit, i4tlabs, i4tglobal ගැන දන්නා අය ඉන්නවද ? මේක ලනකවේ IT කොම්පැනි එකක්. හැබැයි එක එක නම් වලින් තියෙන්නේ. solomoIT තමා ලංකාවේ තියෙන්නේ කියල උන් කිව්වේ, මේකේ සලරි සහ අනිත් දේවල් ගැන දන්න අය ඉන්නවද ?