Lap එකක් ගන්න තැනක් (HELP!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මචන් මම දන්නවා මේ වෙලාව Lap එකක් ගන්න හොදම වෙලාව නෙවේ කියලා. ඒත් බං Lap එකේ අවුලක් ගිහින් වැඩ ඔක්කොම හිර වෙලා ඉන්නේ. ගොඩක් පාඩු වුණා මේ ටිකේ.

    Nanotek එකෙත් මම බලපු Models ගොඩක් ඒවා Out of Stock. මචන් මට Lap එකක් ගන්න හොද Shop එකක් කියපන්කෝ. ගෙදරට Delivery කරනවනම් Lap එක ගොඩක් හොදයි. මට කොළඹ ලොකු දුරක් නෑ. මේ රටේ තියෙන තත්වේ ටිකක් Cool Down වුණාට පස්සේ ගිහින් අරගන්න හරි Liberty එකේ MC එකේ හරි එහෙම නැත්නම් වෙන Shops මොනවහරි දන්නවනම් මට පොඩ්ඩක් කියනවද? මේක වෙලාවේ හැටියට ලොකු උදව්වක්. Stay Safe!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මටත් ඔය ප්‍රශ්නෙමයි බන්, ලැපක් නැතුව desktop එකක් ගොඩ දාගත්තොත් මොකද?

    https://www.facebook.com/atechsl/ මම මුන්ගෙන් ඇහුවා, ඩෙල් තියේ
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Sense.lk eke nam stock tibba... Thawa Unity eke 2nd floor eke kadekath tibba... Unity ekatama gehin balapan machan.
    mama sense.lk eken last week gatta.

    Delivery nam karaganna epa puthey malath. Gehin check karalama ganna...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Winsoft එකේ බලන්න
    elakiri <3
    මටත් ඔය ප්‍රශ්නෙමයි බන්, ලැපක් නැතුව desktop එකක් ගොඩ දාගත්තොත් මොකද?
    amarui ban. lap ekk thama set wenne. thena thena aran yanna wenawa device eka.

    delivery karana eka tkk case thama neda ban. unity eke shops aralada me tike?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    elakiri <3

    amarui ban. lap ekk thama set wenne. thena thena aran yanna wenawa device eka.

    delivery karana eka tkk case thama neda ban. unity eke shops aralada me tike?
    ow ban serama wage erala... senaga adu welawak balala palayan... ethana covid danselak
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Dell tama unity eke shops walath wadiyenam tiyenne... eth unge laps nam mata alluwe na... Dell build quality eka adui wage anik ewa baladdi... Acer unath eeta wada hodai wage
    මෙහෙ ගන්න හොඳ මොඩල්ස් නෑ බන් ඇත්තටම,
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මෙහෙ ගන්න හොඳ මොඩල්ස් නෑ බන් ඇත්තටම,
    Naththe na ban.. Unity gehin balapanko... Man gatta Acer eka patta! ganan adu unata... gf ta gatte...
    gehin atha gala balala ma ganna one... photos walin kianna ba...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Dell tama unity eke shops walath wadiyenam tiyenne... eth unge laps nam mata alluwe na... Dell build quality eka adui wage anik ewa baladdi... Acer unath eeta wada hodai wage
    Dell matath set wennema na, MSI ekk thama baluwe. winsoft eketh MSI okkoma wage iwarai. hena awlaka inne. api balamuko. hoda widihata wisadei. <3
    මම මුන්ගෙන් ඇහුවා, ඩෙල් තියේ https://www.facebook.com/atechsl/
    adeh elakiri mama balannam <3
    Naththe na ban.. Unity gehin balapanko... Man gatta Acer eka patta! ganan adu unata... gf ta gatte...
    gehin atha gala balala ma ganna one... photos walin kianna ba...
    ada covid scene ekanam aththa ban. unity liberty wala weda karana ayata pattata positive wela
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Dell matath set wennema na, MSI ekk thama baluwe. winsoft eketh MSI okkoma wage iwarai. hena awlaka inne. api balamuko. hoda widihata wisadei. <3

    adeh elakiri mama balannam <3

    ada covid scene ekanam aththa ban. unity liberty wala weda karana ayata pattata positive wela
    Ado MSI stock tibba ban Unity eke shop wala... MSI gaming thibba ara workstation model ewath tibba ban...
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    මටත් ඔය ප්‍රශ්නෙමයි බන්, ලැපක් නැතුව desktop එකක් ගොඩ දාගත්තොත් මොකද?

    https://www.facebook.com/atechsl/ මම මුන්ගෙන් ඇහුවා, ඩෙල් තියේ
    one spec eka msg ekak danna bro. Tiyena ewa ewannam.

    මචන් මම දන්නවා මේ වෙලාව Lap එකක් ගන්න හොදම වෙලාව නෙවේ කියලා. ඒත් බං Lap එකේ අවුලක් ගිහින් වැඩ ඔක්කොම හිර වෙලා ඉන්නේ. ගොඩක් පාඩු වුණා මේ ටිකේ.

    Nanotek එකෙත් මම බලපු Models ගොඩක් ඒවා Out of Stock. මචන් මට Lap එකක් ගන්න හොද Shop එකක් කියපන්කෝ. ගෙදරට Delivery කරනවනම් Lap එක ගොඩක් හොදයි. මට කොළඹ ලොකු දුරක් නෑ. මේ රටේ තියෙන තත්වේ ටිකක් Cool Down වුණාට පස්සේ ගිහින් අරගන්න හරි Liberty එකේ MC එකේ හරි එහෙම නැත්නම් වෙන Shops මොනවහරි දන්නවනම් මට පොඩ්ඩක් කියනවද? මේක වෙලාවේ හැටියට ලොකු උදව්වක්. Stay Safe!
    one spec eka msg ekak danna bro. Tiyena ewa ewannam.
    ------ Post added on Aug 16, 2021 at 5:37 PM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Ado MSI stock tibba ban Unity eke shop wala... MSI gaming thibba ara workstation model ewath tibba ban...
    elakiri kollo mama balannam.
    one spec eka msg ekak danna bro. Tiyena ewa ewannam.

    one spec eka msg ekak danna bro. Tiyena ewa ewannam.
    ------ Post added on Aug 16, 2021 at 5:37 PM
    wait mama ewannam
     
    • Like
    Reactions: niranga1989

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    one spec eka msg ekak danna bro. Tiyena ewa ewannam.

    one spec eka msg ekak danna bro. Tiyena ewa ewannam.
    ------ Post added on Aug 16, 2021 at 5:37 PM
    උබ shop එකක් කරනවද? මොනවද ලැප් තියෙන්නේ. මගේ යාළුවෙකුත් හොයනවා
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    උබ shop එකක් කරනවද? මොනවද ලැප් තියෙන්නේ. මගේ යාළුවෙකුත් හොයනවා
    ow. eka eka ewa tiyenawa. mona wage ekakda balanne kiyanna ethakota balala ewannam tiyena ewa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ow. eka eka ewa tiyenawa. mona wage ekakda balanne kiyanna ethakota balala ewannam tiyena ewa.
    5 ත් gen එකෙන් උඩ SSD ගහන්න පුළුවන් 14 inch වලට වැඩි මොනවද තියෙන්නේ. Shop එක කොහෙද? Warranty කොහොමද?
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    5 ත් gen එකෙන් උඩ SSD ගහන්න පුළුවන් 14 inch වලට වැඩි මොනවද තියෙන්නේ. Shop එක කොහෙද? Warranty කොහොමද?
    Machan brand new ewa witarai karanne. Gampaha yakkala. Company warranty tiyenne godak brands walata.