ලැපක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද
C CODE X Well-known member Feb 8, 2023 422 498 63 Jul 12, 2023 #1 ලැපක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද
raman2 Well-known member Feb 16, 2009 9,952 12,015 113 Jul 12, 2023 #2 company warranty dena aduma thanin gani.. shop eka adaala naha.. Reactions: War Fighter
C CODE X Well-known member Feb 8, 2023 422 498 63 Jul 12, 2023 #3 raman2 said: company warranty dena aduma thanin gani.. shop eka adaala naha.. Click to expand... Abans තමයි එහෙනම්
raman2 said: company warranty dena aduma thanin gani.. shop eka adaala naha.. Click to expand... Abans තමයි එහෙනම්
topkollek Well-known member May 22, 2014 43,732 1 57,944 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 12, 2023 #4 Amazon Reactions: kaizoku_O, kinkon and War Fighter
revox Well-known member Apr 10, 2010 5,027 2 2,457 113 කොළොංපුරේ Jul 12, 2023 #6 M-Center Reactions: War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,052 1 28,509 113 Jul 12, 2023 #8 Amazon Reactions: kaizoku_O and kinkon
SIC Well-known member Dec 3, 2012 10,660 5,785 113 KALUTHARA Jul 12, 2023 #9 EPSI balnna kollupitiye. ASUS Agent
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 12, 2023 #10 Metropolitan
kaizoku_O Well-known member Jan 12, 2023 1,527 1,029 113 Jul 15, 2023 #11 topkollek said: Amazon Click to expand... War Fighter said: Amazon Click to expand... Amazon එකෙන් direct ගත්තොත් අව්ලක් නැතුව deliver වෙනවද ? Deliver වෙන්නේ කොහොමද ? Through post office ? Deliver වෙන්නේ නැතිවෙන්න පුලුවන්ද ? -> ebay එකෙන් ගෙන්නපු mobile phones නැතිඋන කතාවක් අවුරුදු කීපයකට කලින් අහලා තියෙනවා
topkollek said: Amazon Click to expand... War Fighter said: Amazon Click to expand... Amazon එකෙන් direct ගත්තොත් අව්ලක් නැතුව deliver වෙනවද ? Deliver වෙන්නේ කොහොමද ? Through post office ? Deliver වෙන්නේ නැතිවෙන්න පුලුවන්ද ? -> ebay එකෙන් ගෙන්නපු mobile phones නැතිඋන කතාවක් අවුරුදු කීපයකට කලින් අහලා තියෙනවා