lap එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    සොෆ්ට්වෙයා ඉන්ගිනියරින් සයිඩ් එක ඉගෙන ගන්න ඉන්න කෙනෙක්ට ලැපක තියෙන්න ඕනේ reqvirement කියපන්කො?
    ග්‍රැෆික් වැඩ වලටත් එක්ක.ගන්න හොද ලැප් එකක්
    prossesor,ram,graphic වගේ ඒවා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Processor - i7 or above
    RAM - min 8gb
    Graphic - min 2gb

    If you are gonna do ml, use nvidia graphic..
    thanks මචන් .මේ ටික බැලුවම ඇද්ද සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න කෙනෙක්ට
     
    • Like
    Reactions: Amathi Putha

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Used ganna EPA bn marala 😖 Onama nm business series ewa balanna. eth 80k Wath Wei 🥴
    මන් දන්න එකෙක් සල්ලි හදිස්සියකට ටච් ඩිස්ප්ලේ එන dell එකක් කඩේකට දුන්නා 1 කට .හොදට තිබ්බා miss උනා ඒක බන් .

    ඒවා ඇද්ද බන් ඔය ෆීල්ඩ් එකට .මට නෙවේ මල්ලිට .උත් මුල ඉදලා යන්න යන්නේ

    ඒ කාලෙ මේ ස්පෙක් තියෙන ඒව ගෙනත් දුන්න ගණන් මතක් වුණා නේහ්. :lol:
    දෙගුණයකට වඩා වැඩි නේද දැන්
    ------ Post added on May 1, 2022 at 7:27 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මොකද හිනා :D


    thanks මචන්
    ------ Post added on May 1, 2022 at 7:22 PM

    ලැප්ටොප් කියන්නෙ සෙලවෙන මනස හින්දා


    ඒ කාලෙ මේ ස්පෙක් තියෙන ඒව ගෙනත් දුන්න ගණන් මතක් වුණා නේහ්. :lol:

    😂 සිරාවට බන් උබ කියට ද ගත්තේ මට ගාන මතක නෑ. 140ට ද 😲
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    thanks මචන් .මේ ටික බැලුවම ඇද්ද සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න කෙනෙක්ට
    මට නෙවේ මල්ලිට
    මල්ලි කිව්වේ අර අපේ මල්ලි වගේ ඉන්න කාලකන්නි dial එක නේද? එහෙම එකෙක්ට මෙච්චර වියදම් කරන්න එපා මචන්.. Course එක මැද්දෙන් දාලා ගියොත් අපරාදේ..පහළ spec වල එකක් ඇති හොඳටම..
    i3/i5 8GB+256GB intel graphics fair.