thanks මචන් .රට කෙනෙක්ට කියලා ගෙන්න ගන්නවත් මෙහෙන් එකක් එතකන් ගන්නමුල් අවුරුදු වල වැඩ කවර් කරගන්න සාමාන්‍ය එකක් අවුළක් නෑ නේ. මම හිතන්නේ ලෝකලි යුස්ඩ් නොකළ තින්ක්පෑඩ්, හෝ ඩෙල් xps එකක් වගේ එකක් ගන්න කියල. එහෙම නැත්නම් ඩෙල් ලැටිටියුඩ් එකක් හොඳයි. ලැටිටියුඩ් එකක් අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන් කමක් තියෙනවා. e6420 වගේ එකක්, මේ වගේ එකක් ගන්නවා නම් SSD තියෙන එකක් ගන්න. වගකීමක් ඇතිව ගන්න. රිවීව්ස් කියවන්න.
Lenovo thinkpad නම් ගන්න එපා මල ජරාවක්... මාත් ඇතුළුව Use කරපු එකෙක්වත් හොඳක් කියලා නැහැ

------ Post added on May 1, 2022 at 8:31 PM