Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,324
    1,112
    113
    මට මතක නෑ!
    මගේ lap එකට මම ළගදී format පාරක් දාලා windows දාන්න ගියා. ඒ වෙනකන් කිසි අවුලක් නැතුව බඩු වැඩ කරා. windows දාන්න ගිය වෙලේ ඉදන් සැරින් සැරේට BIOS වැල SSD එක පෙන්වන්නේ නැතුව යනවා. එක වෙලාවකට තියෙනවා වෙලාවකට නැහැ. bootable device list එකේවත් නැහැ. SSD එක ගලෝලා ගහලත් බැලුවා ඒත් අවුල හරි ගියේ නැහැ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,324
    1,112
    113
    මට මතක නෑ!
    bios update karala baluwada?
    Update kara machan eth wenasak naha

    Pahadili madi SSD ekai HDD dekkak thiynwada
    ow SSD & HDD dekama thiyenawa
    ------ Post added on Sep 15, 2021 at 11:57 PM

    kela welada danne na :baffled:
    desktop ekakata gahala balanna widihak nadda?
    ane manda windows aluthin danna giya wele idan thama case eka awe. wena ekakata gahala balanna widiyakuth na ban
    ------ Post added on Sep 15, 2021 at 11:58 PM

    Update bios and clear cmos battery and try
    Tried but still has the same issue.
    ------ Post added on Sep 15, 2021 at 11:58 PM
     
    • Like
    Reactions: NRTG