Lap එකට මෙහෙම Virus එකක් ඇවිත් උඹලත් පරිස්සම් වෙය
මචන් Lap එකට Virus එකක් ඇවිත් ඒ නිසා Lap එකේ තියෙන හැම File එකකටම .alka කියලා extension එක හැදිලා. අනේ මන්දා බං මොනවා කරන්නද කියලා. මගේ හැම Design එකක්ම Lap එකේ තිබ්බේ. දැන් මට හෙනටම පාඩුයි බං. මේකට මොකක්ද කරන්න ඕන මම. අනේ උදව් කරපන්කෝ බං. මේ වෙලාවේ මම මාර අසරණ වෙලා ඉන්නේ.

Last edited: