ඊට කලින් කියපන් ඇයි බැටරි එක මාරු කලේ කියල?
ලැප් චාර්ජ් නොවෙන හේතු තුනක් තියෙනව: බැටරි එකේ ෆිසිකල් අවුලක්, BIOS අප්ඩේටඩ් නැතිවීම හෝ මදර්බෝඩ් එකේ voltage regulate කරන යුනිට් එකේ අවුලක්.