LAP එකේ Cooling Fan එක Dead වුනා බං.. ලංකාවේ බඩු නෑලු

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    මගේ එකෙත් ටික දවසක් vertical stand එකේ දාල තියල දැන් සෙරින් සෙරෙ fan එකෙන් සද්දයක් එනවා, මොකක්හරි මගුලක් වදිනවා,
    කොයි වෙලේ හරි කෙලවෙනවා :baffled: probook එකක්
     
    • Like
    Reactions: sagara_sd

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    https://motherboard.lk/product-category/laptop-cooling-fan-2/

    පොඩ්ඩක් බලපන් google search එකක් දැම්මම ආවෙ :)

    Screenshot (11).png
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලැප් එකේ CPU Fan එක කෙලවුනා බං. Unity Plaza එකේ හැම තැනම හෙව්වා බඩු නෑ ගන්න. දන්න හැම තැනම බැලුවා.

    View attachment 207188


    Online Order කරන්න වෙනවා. AliExpress එකේ Shipping ගැන දන්න කෙනෙක් කියපංකෝ ඉක්මණට ගෙන්න ගන්න පුලුවන් විදියක් ? FedEx IP ද හොඳ FedEx EX ද හොඳ ? නැත්තම් DHL ද ? :censored:

    Lap Model - ASUS ROG G531GU


    බැරිවෙලා හරි ලංකාවේ බඩු තියෙන තැනක් දන්න කෙනෙක් හරි කමක් නෑ කියපංකෝ . අනාත වෙලා ඉන්නේ Lap එක on කරගන්න බැරුව. :confused2:
    අන්තිම එක වගේ පොඩ්ඩක් බලන්න https://motherboard.lk/product/asus-rog-strix-g531-gpu-cooling-fan/
     
    • Like
    Reactions: sagara_sd

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    වැඩේ කරගත්තා මචං. රාජගිරියේ Shop එකක තිබිලා FAN එකක් දැම්මා. බඩු වැඩ කරේ නෑ.. AliExpress එකෙන් බඩු ගෙන්න ගත්තා. Thanks උඹලගේ සපොර්ට් එකට <3



    උඹ ලගදි ලැප සර්විස් කලාද. සමහර වෙලාවට දූවිලි ගුලි හැදිලා ෆෑන් එක හිර වෙනවා. දන්න කෙනෙක්ට දීලා ගලවලා බලපං.
    View attachment 207198 ඔන්න ඔහොමවෙලා හිරවෙනවාවෙලාවකට

    View attachment 207199
    නෑ බං. පරණ ෆෑන් එක කෙලවෙලාම ගියා... ඒකේ කාලේ හරි
    ------ Post added on Jun 13, 2023 at 7:02 PM
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    9 post eka daala.. 13 weddi Ali eken badu awada echchara ikmanata ?

    ඔව් බං. FedEx IP එකෙන් දැම්මේ. ඊයේ තමයි Confirm කලේ බඩු 14 වෙනිදා ලංකාවට එනවා කියලා.. අද උදේ කොල් කරලා කීවා දවල් වෙද්දි ගෙනැත් දෙන්නම් කියලා Order එක.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ලංකාවේ බඩු අවුල් බන්. මම CPU fan එක දෙපාරක් දැම්මා ලංකාවෙන් අරන් උපරිම මාසයයි දිව්වෙ. Fan එක ගැලවිලා අතට ආවා. අලි එකෙන් ගෙනල්ලා දැම්මා. ලංකාවේ ගත්ත එව්වා ජෙට් එන්ජින් වගේ. මේක සද්දෙත් අඩුයි. බඩුත් හොදයි.
     
    • Like
    Reactions: sagara_sd

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    intel NUC ekakata fan ekak ganna colombo kohetada yanna oane machan?? Liberty eke oya wagey spares thiyenawada?
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    HP reddawalnam mata dan epa wela tiyenne, fan eka frame eke wadinawa, godak sadde wedi, normal wedak karannama be oluwath ekkama ridenawa eke saddeta, ali eken ekak genath damma, eketh e seen ekama tiyenawa kiyapanko :angry: habai kalin taram sadde nehe. ayema wena ekak try karala balanna oni.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ලැප් එකේ ෆෑන් එකද වැදගත්. ඉන්න රටක් තියෙන එකද වැදගත්?? දැන් උබලට ඉන්න රටක් තියෙනවා.
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    බොහොම ස්තූතියි දොස්තර සාෆී ගැන සාමාජය දැනුවත් කරපු එකට🙏🙏🙏🙏