ahh meka nm sahena hoda article ekak.
http://thebestlaptops.net/upgrade-your-5400rpm-hard-drive-laptop/
http://thebestlaptops.net/upgrade-your-5400rpm-hard-drive-laptop/
system optimizing parak dala balapan. ethakota sahenna hariyanawa![]()
http://download.cnet.com/Toolwiz-Care/3000-2086_4-75610754.htmlane mnda bn....
lap 2k gaththa ekama model eke.
matai anikatai.
dekama eka wage.
arutath slow.oo loku bara wada krnne nam na.php krnne oo.
mata meka epa wela bn sirawata.
kln thibba desktop eka gnna one aye.meka hariyana magualk neme.
මට පේන්නෙ මුන් හරියට සිස්ටම් ඔප්ටමයිස් කරල නැහැ. අනික ලැපක් අවුරුද්දකටවතාවක් වත් සර්විස් කරන්න ඕන. නැත්නම් බෝඩ් එකට දුවිලි ගිහින් ස්පීඩ් බහිනව. හැබැයි මොන දේ කලත් ඩෙස්ක්ටොප් එකක ස්පීඩ් එක ලැප් එකෙන් ගන්න බැහැ.boss ge HDD eke awulak wage win8 da tiyenne
mama danna godak aya use karanne X555LA ,LD eka slow wela nam ne
mama LD eka use karanne oke Photoshop with plugins,firefox chorme 2kama run wela MP ekin song ekak dala weda karanwa slow ne ne
oba kiyana LN lap eka nam lankawe agent la nam genwanne ne pitin genawoth misa

අයි 5 විතරක් නෙමෙයි ඕන කම්පියුටර් එකක් ඔප්ටමයිස් කලේ නැත්තම් ස්පීඩ් බහිනව. එහෙම වෙන්නෙ මැශීන් වල අවුලක් නිසා නෙමෙයි.tune up nm mn dnna kamathi na bn.
eetath i5 4th gen lap ekkaata machn ohoma optimize krnna soft danna tharan slow wenwa nm wadakuth nane
oya asus eken ena anan manan softwares tika nethuwa run karanna berida mchn?basic drivers tika witarak dagena run ekak dila beluwa nan hari.fresh windowsuth lag wewi nan duwanne enan itin hardware seen ekak tama.

5400rpm nan patta slow mchn.ai ban 5400rpm awe koi kaleda,parana pentium 3 pc walath awe 5400rpm.7200rpm hena difference ekak feel wenawa.
anika hugak heat wenawa.
hp,dell,toshiba,lenovo hema brand ekakama 5400 rpm hard thiyena models ona tharam enawa.
machan windows8 wala C eke Windows folder eke ..Prefecth kiyn folder ekata gihin serama select karala delt karapan..
eeta passe aye back eka parak gihin . Temp folder eke thiyana ewath delt karanna.. mage lape eka slow wela mama ohoma kala.. eeta passe hari giya.. try karala balahan![]()
මෙන්න එල කොල්ලෙක් ඔය දෙක කරල රෙජිස්ට්රියත් ක්ලීන් කලාම සෑහෙන්න අවුල් විසඳෙනව. හුඟක් අයට තනියම මේව කරන්න බැරි නිසා ඔප්ටයිස් සොෆ්ට්වෙයාස් එන්නෙ.
අයි 5 විතරක් නෙමෙයි ඕන කම්පියුටර් එකක් ඔප්ටමයිස් කලේ නැත්තම් ස්පීඩ් බහිනව. එහෙම වෙන්නෙ මැශීන් වල අවුලක් නිසා නෙමෙයි.
1. වැඩකට නැති සොෆ්ට්වෙයා සේරම අයින් කරපන්. අනික උවමනා ඒව විතරක් දාගන්න නැතන්ම් හුඟක් වෙලාවට සොෆ්ට්වෙයාවලට ඕස් එකේ අවුල් එනව.
2. හාඩ් එක ෆුල් පුරෝගෙන ඉන්න එපා.
3. ඔය දුන්න එකෙන් හරි වෙන කැමති එකකින් හරි අඩුම තරමෙ මාසෙකට එකපරක් හරි ඔප්ටමයිස් කරන්නෙ.
ලැප් විතරක් නෙමෙයි වාහන ගෑනු ඔය ඕන එකකට නඩත්තුවක් ඕන



uba temp anan manan clean kaladalap eka aran 2 month wath na.
meka ofz lap eka machn.
softwares mkt dala na anawashya.
hard eka mn hithanne 700GB walata wada space free thiynwa
C ekema 100GB wage space thawa free.
meka nm mn hithnne awl lapak bn![]()
laptop වලටත් දැන් SSD එනවනේ SSD එකක් දාගත්තනන් හොද speed එකක් එයි.7200 rpm hards wala power waste eka wadieanika hugak heat wenawa.
hp,dell,toshiba,lenovo hema brand ekakama 5400 rpm hard thiyena models ona tharam enawa.
![]()

ssd තිබුනත් ඕස් එක buggy නම් පෙන්ටියම් ත්රී එකක් වගේ.laptop වලටත් දැන් SSD එනවනේ SSD එකක් දාගත්තනන් හොද speed එකක් එයි.![]()

uba temp anan manan clean kalada



laptop වලටත් දැන් SSD එනවනේ SSD එකක් දාගත්තනන් හොද speed එකක් එයි.![]()
SSD dmmama nm patta speed thama.
eth SSD 250GB ekakuth patta gananne bn.
mata nm 250 unath athi.OS ekatai anam manam dala programming wada walatai.
speed thama one wadiyenma
මචං උබ scan disk දාල file system එක එහෙම check කරලා බැලුවද?antivirus software එකක් එහෙම දාලද තියෙන්නේ?machn mage kln lap eka W8 dala mn 1.5y wage use kala.oya mkt mgt ewa damme na.temp clean karalath nathuwa athi
eth lapa speed.
c eke space adu unama tikak slow una.ewath ain karama hari.
eth mn kiynna lapa aran dn 2 month.
oke mona clean karannada bn
dn kokatath mn aye wenama bala w8.1 ekak dala blnwa.
OS eke seen thibbamath ohoma wenawane.eka blnna one check karala
මචං උබ scan disk දාල file system එක එහෙම check කරලා බැලුවද?antivirus software එකක් එහෙම දාලද තියෙන්නේ?
machan apita onenam ssd ekak lesiyenma daganna puluwa x550 ekatanam un ganata hadala tiyanawa eka