Lap එක Slow වෙනවා

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් මගේ තියෙන්නේ asus x510 uf (cor i7 8th gen,16 GB ram, 240 m2 ssd) ලැපක් මෙච්චර දවස් මම linux use කරේ හැබැයි photography පැත්තට පොඩි ආසාවක් අව නිසා අද windows 10 pro and lightroom,photoshop install කර දැන් lightroom open කරාම lap එක පට්ට විදිහට stuck වෙනවනේ බන් :no::no: මේකට මොකක්ද කරන්න පුළුවන් :eek:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    vga eka 4gb da.ehemata slow wenna nam ba.mama lightroom use karanawa i5 2gb vga lap ekaka.shape.uba lightroom,photoshop open karama resource monitor eka balapan monawada utilize wenne kiyala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ස්ටක් වෙන වෙලාවට CPU utilization එක පොඩ්ඩක් බලපන්, thermal throttle වෙනවද දන්නෙත් නැහැ, ස්ටක් වෙන වෙලාවට ෆෑන් එහෙම හෙන සද්දෙන් කැරකෙන්න ගන්නවද
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ස්ටක් වෙන වෙලාවට CPU utilization එක පොඩ්ඩක් බලපන්, thermal throttle වෙනවද දන්නෙත් නැහැ, ස්ටක් වෙන වෙලාවට ෆෑන් එහෙම හෙන සද්දෙන් කැරකෙන්න ගන්නවද
    CPU eke temp ekanam yanawa mcn 80-90 wage

    Adobe crack ද use කරන්නෙ
    ow mcn

    vga eka 4gb da.ehemata slow wenna nam ba.mama lightroom use karanawa i5 2gb vga lap ekaka.shape.uba lightroom,photoshop open karama resource monitor eka balapan monawada utilize wenne kiyala

    okkoma normal bn 50% aduwen use wenne dan adobe software use nokarath slow bn mara widihata type karana ekath word eka gahala tika welawak giyama thama penne
    oya spec ekka nm lap eka slow wnna ba bn.
    bt ssd ekenda photoshop run krnne nattn normal hard ekenda?

    normal hard eken run krnwa nm, blnna ssd eke space free karala ps ssd ekata move krla

    software okkoma SSD eke mcn
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    CPU eke temp ekanam yanawa mcn 80-90 wage
    එහෙනං thermal throttle වෙනවද දන්නෙ නැහැ, මොකද්ද cpu මොඩල් නම්බර් එක, base clock එක ගොඩක් අඩු එකක් ද
    ෆෑන් එහෙම හරියට වැඩ කරනවා නේද
     
    • Like
    Reactions: vito and D_Mad

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    mcn mage default apu 8GB ram eke speed eka 2400 man passe add karapu 8GB eke speed eka 2666 Ram deke bus speed eka wenas nisa mehama stuck wenna puluwanda
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    images.png