Lap එක Slow වෙන්නේ Internet Connection එක නිසාද?

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    අපේ ගෙදර Normal Use කරන්න Core 2 Duo Computer එකකුයි, එදිනෙදා පාවිච්චියට i5 Lap එකකුයි තියෙනවා. මේ Core 2 Duo Computer එකේ Internet Connection එකක් නෑ. ඒත් ඒක මාර Speed බං. Photoshop වගේ Softwares හොදට වැඩ කරනවා. ඒත් බං Lap එකේ Performance පට්ට චා. කොටින්ම Photoshop වගේ Open කරොත් වෙන වැඩක් කරන්න බෑ. මෙහෙම වෙන්නේ අපි Internet Use කරන නිසාද බං Lap එකට? නැත්නම් වෙන හේතුවක් තියෙනවද?
     
    • Like
    Reactions: johnyh

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    එහෙම වෙන්නනං බෑ.
    ඉන්ටනෙට් හරහා වෛරස් ගියොත් ස්ලෝ වෙන්න පුලුවන්.
    මම හිතන විදිහට ලැපකින් pc එකකින් තරමටම බර අදින්නත් අමාරුයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ ඕකේ අනිත් පැත්ත, core 2 duo and i7 ලැප් එක තියෙන්නේ, හැබැයි මගෙ ඩෙස්ක්ටොප් එක ෆයිල් සර්වර් එක විදිහට, අමාරු වැඩි රිසෝස් ඕනේ දේවල් ලැප් එකෙන් කරන්නේ.

    OS දෙකම වින්ඩෝස් ද? RAM කොහොමද? වයිරස් ගාඩ් දාලද තියෙන්නේ? හාඩ් ඩිස්ක් පරණ ඒවාද?

    ලැප් එකේ ටාස්ක් මැනේජර් වලින් බලන්න මොකක්ද වැඩිපුරම රිසෝස් යන්නේ කියල.

    sfc /scannow රන් කරලා බලන්න. reset කලහමත් අවුල් හරි ගිහින් ස්පීඩ් අප් වෙනවා
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Lap එකේ processor එකේ model එකේ නම්බර් එකට පස්සේ තියන ඉංග්‍රී්සි අකුර මොකද්ද?
    Y / U / T /QM වගේ low power එකක් නම් ඉතින් ඔහොම වෙනවා