Lap ekak ganna help ekak oni

SIC

Well-known member
  • Dec 3, 2012
    7,896
    3,194
    113
    KALUTHARA
    ay ban drivers nadda thama okata windows 10 walata :oo:

    abroad idan genna ganna giyoth thawa kalayak balagena inna wenawa ban,man me month eke ekak ganna kiyala hithagena inne,ekai case eka,godak mehe thiyena lap awul kiyala nam ahala thiyenawa,gannawanam agent kenek gen ma thamai ganne :)

    ow ban.math lap ekak gatte lagadi thread damma.heuwuwa,ratainna kenek heuweuw yanthan kenek hoyagatta gennagatta.mahansiya apate giye na habai .mahansi unoth bariwena ekak na:cool:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,909
    1,632

    mokadda ban uba gatta lap eka?kiyak wuna da? lagadi abroad idan ena set ekak innawa,A wunata enne italy idan,ithin wedak na ne ban,ehe mita wada fatta ganan :( singapore wage idan ena ekek set wuna nam gode goda
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,699
    1
    3,257
    113
    Moratuwa
    ay ban moko wune ubata :shocked:

    menna barapathala chodanawak

    මට කාගේවත් බිස්නස් කඩන්න ඕනේ නෑ ඒ නිසා මුකුත් කියන්නේ නෑ..
    ඒත් මතක තියාගන්න කොපමන හොද කෙනෙක් ලග වුනත් යම් යම් අඩුපාඩු තියෙන බව.. :sorry:
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,805
    113
    මහනුවර
    මට කාගේවත් බිස්නස් කඩන්න ඕනේ නෑ ඒ නිසා මුකුත් කියන්නේ නෑ..
    ඒත් මතක තියාගන්න කොපමන හොද කෙනෙක් ලග වුනත් යම් යම් අඩුපාඩු තියෙන බව.. :sorry:

    100% :yes:
     
    • Like
    Reactions: XibitZ

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    17,169
    3,515
    113
    Sherwood වගේ තැනක
    na machan,seperate gahanna puluwan da danne na,ube eka separate da?
    http://www.epsi.lk/asus-x555la-core-i3-dos.html

    machan ube ekata windows 10 demmada?drivers case awe nadda :oo:

    drivers case එන්නේ නැති වෙයි බන් , මම දැක්ක දාපු උන් කීප දෙනෙක් ඉන්නවා .. පොඩ්ඩක් හොයල බලහන් තව !
     
    • Like
    Reactions: pc kush

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    489
    83
    සිදාදියේ.....
    na machan,seperate gahanna puluwan da danne na,ube eka separate da?
    http://www.epsi.lk/asus-x555la-core-i3-dos.html

    machan ube ekata windows 10 demmada?drivers case awe nadda :oo:

    machan mage lap eka x555ld with nvidia card, podi deyai karanda thiyenne

    man hithanawa ubata win 8.1 drives dvd ekak hambenna athi kiyala.

    1, drivers tika dapan nvidia driver eka untic karala,

    2. samahara wita onboard driver ekath fail kiyala ei, ganan ganna epa.

    3. anith drivers tika malak wage install wenawa, ita passe device manager ekata gihin, thongekekin mulinma intel driver eka update karala indapan ..

    4 ekath malak wage wei, ita passe deiyane kiyala ,, device manager ekenma nvidia driver ekath update karapan machan, ..

    math budu kattak kala thamai win 10 dagaththe, dan math win10 himikaruwek,

    if u have any doubt PM me...
     
    • Like
    Reactions: pc kush

    SIC

    Well-known member
  • Dec 3, 2012
    7,896
    3,194
    113
    KALUTHARA
    mokadda ban uba gatta lap eka?kiyak wuna da? lagadi abroad idan ena set ekak innawa,A wunata enne italy idan,ithin wedak na ne ban,ehe mita wada fatta ganan :( singapore wage idan ena ekek set wuna nam gode goda

    usa try karahan.malesiya,usa singapor wala ganan adui.yaluwo italy wala inna ayanam ehe online shops athine ebay amazon wage sites . shops walata wada ewaye ganan adui ne ban ekekin balahan tikak
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,909
    1,632
    113
    ube pm ekata reply ekak damma machan :)
    Replay eka supiriyatama dila thibba,Thanks machan
    machan mage lap eka x555ld with nvidia card, podi deyai karanda thiyenne

    man hithanawa ubata win 8.1 drives dvd ekak hambenna athi kiyala.

    1, drivers tika dapan nvidia driver eka untic karala,

    2. samahara wita onboard driver ekath fail kiyala ei, ganan ganna epa.

    3. anith drivers tika malak wage install wenawa, ita passe device manager ekata gihin, thongekekin mulinma intel driver eka update karala indapan ..

    4 ekath malak wage wei, ita passe deiyane kiyala ,, device manager ekenma nvidia driver ekath update karapan machan, ..

    math budu kattak kala thamai win 10 dagaththe, dan math win10 himikaruwek,

    if u have any doubt PM me...
    man thama gatte na ban,thama me lap eka ganna kastiyage adahas wimasanawa,;) Thanks machan post ekata
    usa try karahan.malesiya,usa singapor wala ganan adui.yaluwo italy wala inna ayanam ehe online shops athine ebay amazon wage sites . shops walata wada ewaye ganan adui ne ban ekekin balahan tikak
    uba kiwwata passe thamai mata oka click wune,poddak hoyala balanna oni

    ow ban windows 10 dala tiyenne.not a single issue.x555 windows 8.1 certified so no need to worry about upgrading.
    A ehenam case ekak na,man hithuwa 10walata upgrade karanna bariwath da kiyala drivers nathuwa :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,051
    113
    MaHaRaGaMa
    asus - x555la - core i3 (5th generation) හොදයි බං Slim, බරත් අඩුයි ගෙවන ගානට වටිනවා :)

    • Like
    Reactions: pc kush

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    asus x555L series එක ගොඩක් හොඳයි. graphic වැඩ වලට නං පාවිච්චි කරලා නෑ හැබැයි. ඒවට කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: pc kush

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    සති දෙකකට කලින් x555la ලැප් එකක් ගත්ත මචන් යාලුවෙක්ට.තාම නම් කිසි අවුලක් නෑ කියන්න.ඔය ගානට ගන්න පුලුවන් හොඳම ලැප් එක ඕක තමයි.asus site එකේ දැන් win 10 වලට ඩ්‍රයිවර්ස් තියෙනව.
     
    • Like
    Reactions: pc kush

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,800
    289
    83
    Colombo
    මගේ ලග තියෙන්නේ asus x555 ld i5 එක 2gb nvidia එනවා. මේක 4th gen. දැන් 5th gen තියෙනවනේ . මම windows 10 දාගෙන ඉන්නේ. drivers අව්ලක් නෑ device manager ගිහින් update driver දුන්නම ඔක්කොම update කරගත්තා. ඒ අතින් නං කියල වැඩක් නෑ කිසි කරදරයක් නැ. ලොකුවට හිට් වෙන්නේ නැ. බැටරිය බරටම යුස් කරොත් පැය 3ක් වගේ තමා.(windows 10 battery කනවා වගේ ) onboard එකෙන් තමා බං මේකේ games ගොඩක් මම ගහන්නේ. nvidia 2gb එකට වඩා ගොඩක් ඒවාට ඒක හොදයි. බය නැතුව ගනින් මේ ගානට තියෙන dell එකට වඩා නං හොදයි. මේකේ camera චා. touchpad එහෙම ගින්දර. මම දෙන්නෙක්ට අරන් දුන්න කරදරයක් නැතුව වැඩ. ;);)
     
    Last edited:

    මචෝ උබ මොනාද බන් ඔකේ ගහන ගේම්ස් ?
    මගේ ළඟ දැන් තියෙන්නේ x555la ඒක , මම මේක වෙන කෙනෙක්ට දීල x555ld එකක් ගන්න හදන්නේ ..
    අවුලක් නැතුව අලුත් ගේම්ස් ගහන්න පුළුවන් නේද බන් ? :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,909
    1,632
    113
    asus - x555la - core i3 (5th generation) හොදයි බං Slim, බරත් අඩුයි ගෙවන ගානට වටිනවා :)

    Ehemada,ehenam Asus ekakma try karanam hari wage

    asus x555L series එක ගොඩක් හොඳයි. graphic වැඩ වලට නං පාවිච්චි කරලා නෑ හැබැයි. ඒවට කොහොමද දන්නේ නෑ.
    Display eka awulak nowunoth case ekak wena ekak na kiyala hithenawa ban
    සති දෙකකට කලින් x555la ලැප් එකක් ගත්ත මචන් යාලුවෙක්ට.තාම නම් කිසි අවුලක් නෑ කියන්න.ඔය ගානට ගන්න පුලුවන් හොඳම ලැප් එක ඕක තමයි.asus site එකේ දැන් win 10 වලට ඩ්‍රයිවර්ස් තියෙනව.
    machan lap eka kiyakatada gatte?kohenda gatte?
    මගේ ලග තියෙන්නේ asus x555 ld i5 එක 2gb nvidia එනවා. මේක 4th gen. දැන් 5th gen තියෙනවනේ . මම windows 10 දාගෙන ඉන්නේ. drivers අව්ලක් නෑ device manager ගිහින් update driver දුන්නම ඔක්කොම update කරගත්තා. ඒ අතින් නං කියල වැඩක් නෑ කිසි කරදරයක් නැ. ලොකුවට හිට් වෙන්නේ නැ. බැටරිය බරටම යුස් කරොත් පැය 3ක් වගේ තමා.(windows 10 battery කනවා වගේ ) onboard එකෙන් තමා බං මේකේ games ගොඩක් මම ගහන්නේ. nvidia 2gb එකට වඩා ගොඩක් ඒවාට ඒක හොදයි. බය නැතුව ගනින් මේ ගානට තියෙන dell එකට වඩා නං හොදයි. මේකේ camera චා. touchpad එහෙම ගින්දර. මම දෙන්නෙක්ට අරන් දුන්න කරදරයක් නැතුව වැඩ. ;);)
    Uba monada ban gahana games,eka digata kohcara wela withara play karanwada?display quality eka awulak nadda?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,805
    113
    මහනුවර
    මගේ ලග තියෙන්නේ asus x555 ld i5 එක 2gb nvidia එනවා. මේක 4th gen. දැන් 5th gen තියෙනවනේ . මම windows 10 දාගෙන ඉන්නේ. drivers අව්ලක් නෑ device manager ගිහින් update driver දුන්නම ඔක්කොම update කරගත්තා. ඒ අතින් නං කියල වැඩක් නෑ කිසි කරදරයක් නැ. ලොකුවට හිට් වෙන්නේ නැ. බැටරිය බරටම යුස් කරොත් පැය 3ක් වගේ තමා.(windows 10 battery කනවා වගේ ) onboard එකෙන් තමා බං මේකේ games ගොඩක් මම ගහන්නේ. nvidia 2gb එකට වඩා ගොඩක් ඒවාට ඒක හොදයි. බය නැතුව ගනින් මේ ගානට තියෙන dell එකට වඩා නං හොදයි. මේකේ camera චා. touchpad එහෙම ගින්දර. මම දෙන්නෙක්ට අරන් දුන්න කරදරයක් නැතුව වැඩ. ;);)

    " nvidia 2gb එකට වඩා ගොඩක් ඒවාට ඒක හොදයි."

    :eek::eek::eek:
    :lol::lol::lol:
     
    • Like
    Reactions: pc kush