fiber optic cable tiyenawa nam oya awula wenne naha.SLT fibre connection
pissupoosa jr. Well-known member May 31, 2009 9,525 784 113 ඇයි එන්නද? Nov 4, 2020 #61 fiber optic cable tiyenawa nam oya awula wenne naha.SLT fibre connection Reactions: kinkon
FREEZZEER Well-known member Apr 1, 2016 3,127 1 670 113 On the mars.. Nov 4, 2020 #62 ඒ කියන්නෙ අකුනු වෙලාවට චාජර් එකට ගහලා යූස් කරන එක අවුල් ද ? චාජර් එකෙ පවර් Adapter එකෙන් Safety එකක් නැද්ද? [Dongle එකෙන් ඉන්ටර්නෙට් යන්නේ, Earth තියෙන සොකට් එකකට ප්ලග් කරලා තියෙන්නේ]
ඒ කියන්නෙ අකුනු වෙලාවට චාජර් එකට ගහලා යූස් කරන එක අවුල් ද ? චාජර් එකෙ පවර් Adapter එකෙන් Safety එකක් නැද්ද? [Dongle එකෙන් ඉන්ටර්නෙට් යන්නේ, Earth තියෙන සොකට් එකකට ප්ලග් කරලා තියෙන්නේ]
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,660 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Nov 5, 2020 #63 FALL3N said: Belkin surge protector ekak daaganin ban. Man aurudu ganak oka daan use karanawa hena gagaha kisima awulak naha Click to expand... Model eka mokadda? joule rating?
FALL3N said: Belkin surge protector ekak daaganin ban. Man aurudu ganak oka daan use karanawa hena gagaha kisima awulak naha Click to expand... Model eka mokadda? joule rating?
Hyaenidae Well-known member Apr 8, 2015 52,570 2 54,115 113 Nov 5, 2020 #65 Mokada wune hadagaththada
Thilantdm Well-known member Sep 15, 2010 22,602 5,861 113 අද නම් හදට ආවා Nov 5, 2020 #66 Heshan Daminda said: අවුරුද්දකට කලින් මගේ asus gaming lap එකට ගැහුවා router එක හරහා. ලස්ස 1.30ක් වතුරේ. කිසිම දෙයක් ගොඩගන්න බෑ කිව්වා, හැබැයි තාම chipset එක චෙක් කරන්න ගෙනිච්චේ නෑ කොහේටවත්. Click to expand... mage nm Ethernet eka pichchune... deiyane kiyala lap eka beruna. Candid-B said: මම හිතන්නෙ අරුන් ටික ගඟවල් වලට මිනී අළු මුට්ටි දැම්මම මොකක් හරි සීන් එකක් වුණා. ලංකාවෙ හැම තැනකටම වගේ අකුණු ගහනවා. මෙහෙටත් ගහනවා. Click to expand... ow thalmassu tikath goda awane Reactions: Heshan Daminda
Heshan Daminda said: අවුරුද්දකට කලින් මගේ asus gaming lap එකට ගැහුවා router එක හරහා. ලස්ස 1.30ක් වතුරේ. කිසිම දෙයක් ගොඩගන්න බෑ කිව්වා, හැබැයි තාම chipset එක චෙක් කරන්න ගෙනිච්චේ නෑ කොහේටවත්. Click to expand... mage nm Ethernet eka pichchune... deiyane kiyala lap eka beruna. Candid-B said: මම හිතන්නෙ අරුන් ටික ගඟවල් වලට මිනී අළු මුට්ටි දැම්මම මොකක් හරි සීන් එකක් වුණා. ලංකාවෙ හැම තැනකටම වගේ අකුණු ගහනවා. මෙහෙටත් ගහනවා. Click to expand... ow thalmassu tikath goda awane