Jan 9, 2012
152
7
0
මල්ලිලා මට පොඩි උදව්වක් ඕනා වෙලා තියෙනවා...

මගේ ලැප් එකේ Key Board එකේ G, H, Backspace keys ඊයේ පෙරේදා දිහා වැඩ කලේ නෑ...

අද බලද්දි තව ගොඩාක් keys වැඩ කරන්නේ නෑ......

මොකද කරන්නේ?????

කාට හරි මේ වගේ විපත්තියක් වෙලා ඇති නොවැ..
කියන්න බලන්න මේකට විශදුමක්....... :rolleyes:
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැහැදිලි නෑ. හිරියට මොකක් ද වෙලා තියෙන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka porial ekka wage mata peenne ;)

    :rofl: eekanum matath hithuna. reply nokara inna hadala aaith reply kalaa ahapu prashaneta :D

    DJ ලලිතක්කා;11817399 said:
    අනේ සොර්ය් මල්ලියෝ.. මට ඒවා දාන්න අමතක වෙලා:eek:

    දැනුත් දැම්මෙ නැහැනෙ. ඒ කියන්නෙ ප්‍රශ්නයක් නැහැනෙ? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    DJ ලලිතක්කා;11817505 said:
    ඇයි මල්ලි උඩ තියෙනවා පේන්නේ නැද්ද????:frown:

    සමාවෙන්න. Warranty තියනවනම් ගත්ත තැනට දෙන්න වෙයි ඕක හදවගන්න. එහෙම නැත්තම් අදාල ලැප්ටොප් ගෙන්වන ලංකාවෙ නියෝජිත ආයතනයකට දීල හදවගන්න වෙයි. ඊට කලින් පිටතින් කීබෝඩ් එකක් සවිකරන්න පුළුවන් විදියෙ ලැප්ටොප් එකක්නම් ඒ වගේ එකක් සවිකරල බලන්න වැඩද කියල. එහෙම නැත්තම් USB කීබෝඩ් එකක් හෝ සවිකරල බලන්න.
     
    afoi echchara barapathalada????? :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    DJ ලලිතක්කා;11817562 said:
    afoi echchara barapathalada????? :sorry::sorry:

    hariyatama kiyanna bae. keyboard ekak gahala balanna. ehema vada karanavanum ithin e kiyanne keyboard eka maaru karanna ho repair karanna vai deela. keys samahara velavata vadinava anith velavata vadinne nae vage venne nahane? ehemanum vena virus thiyanava.