Lap Help

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    ලැප් එකේ බැට්‍රි හිටින්නෙ නෑ. ඒ නිසා කරන්ට් ගියපු ගමන් පොඩි සද්දෙකුත් එක්ක එකපාරට ඕෆ් වෙලා යනව. ඒක හොද නැද්ද ලැප් එකට?
     
    • Like
    Reactions: kinkon