laptop එකක් ගන්න ඕනේ.

manojss8

Member
Jan 13, 2016
80
1
0
laptop එකක් ගන්න ඕනේ.

මට ලැප්ටොප් එකක ගන්න ඕනේ.i5එකක් තමයි ගන්න ඉන්නේ.programming ඉගෙනගන්න ඉන්නේ.කවුරුහරි කියනවද එකට ගැලපෙන ලැප්ටොප් එකක්..මොන ජාතියද හොද??
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    programming nam ram eka 8Gb wath ganna nath nam external thawa 4GB wage ekak set kara ganna
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    i5 5th Generation හරි i5 6th Generation හරි
    4GB RAM / 500GB Hard Disk
    HP / Dell වගේ ගන්න.(මගෙ අදහස)
    Nvidia / ATI Radeon වගේ Separate VGA එකක් තියන එකක් නං හොදා.(කෝකටත් තෙල කියලා)
    Singer වගේ ලොවෙත් කුණාටු brand ගන්න නං එපෝ !

    ඉතින් යමන් ගිහින් බලහන් මෙතන ලව් කරන්නේ නැතිව :D
    කඩවල් ගානේ ඇවිදලා අදහසක් ගනින්.
    ගණන් කොහොමද බලහන්.
    කඩවලට ගිහින් අර උඩ කියපු specs තියන ලැප් මොනාද කියල අහල හිතට අල්ලලා යන එව්වගෙ model number බලන් වරෙන්..
    පස්සේ net එකෙන් google search එකක් දාල බලහන් ඒ මොඩල් වල pros/cons මොනාද කියලා..
    ගියා ගත්තා අවා වගේ ලැප් ගන්න එපා. හොයල බලල මිසක්:dull:

    ඔය අපේ Tech Smart Lanka ලොක්කා එහෙම හොදයි කියල කස්ටිය කියති. :lol:
     
    Last edited: