මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ බජට් එක 120,000 වගේ හැබැයි NTB ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ස්ටෝල්මන්ට් යන්න ඉන්නේ
සිංගර් එකේ නම් තියෙනවා ගන්න හිතෙන්නේ නෑ
සොෆ්ට්ලොජික් එකෙන් ගත්තට කමක් නැද්ද ?
සිංගර් එකේ නම් තියෙනවා ගන්න හිතෙන්නේ නෑ
සොෆ්ට්ලොජික් එකෙන් ගත්තට කමක් නැද්ද ?


