යාළුවනෙ මට Laptop එකක් ගන්න ඕන. එකට හොද තැනක් කියනවද.
Unity හොදද..?
නැත්නම් Abans,Singer,Metropolitan වගෙ place කොහොමද...
core i3 එකක් තමයි බලන්නෙ..
Unity හොදද..?
නැත්නම් Abans,Singer,Metropolitan වගෙ place කොහොමද...
core i3 එකක් තමයි බලන්නෙ..