Laptop එකට කෙලවුනා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Laptop Display එකේ අවුලක් ඇවිත් Display එක Replace කලා...
    දැන් Display එකේ White color open වෙන දැන් Pure white නෙවෙයි නිකම් Yellow mix වගේ පේන්නේ.. :angry: ඇයි ඒ :confused: Setting අවුලක්ද​? Cables ගහලා නැද්ද හරියට​?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    warm white ekak dalaa thiyenne

    warm white, cool white kiyala dekak thiyenavaa

    ඇස් දෙක රිදෙනව ඒක දිහා බලන් ඉඳලා :sorry: අපරාදේ සල්ලී :(