Laptop එකට extended Monitor දෙකක් ගහන්නේ කොහොමද?

Lakii123

Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    මගේ laptop එක Asus x509jp එකක්. ඒකට external monitor දෙකක් connect කරන්න පුලුවන්ද? (Duplicate නෙවේයි Extended විදියට). lap එකේ තියෙන්නේ HDMI පොර්ට් 1යි USB-C 3.1 පොර්ට් 1යි. Type C dock එකක් මේකට support කරාවිද?

    374183095_298202969494454_6216907974657704180_n.png

    370638866_298203329494418_1860057524690352488_n.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ laptop එක Asus x509jp එකක්. ඒකට external monitor දෙකක් connect කරන්න පුලුවන්ද? (Duplicate නෙවේයි Extended විදියට). lap එකේ තියෙන්නේ HDMI පොර්ට් 1යි USB-C 3.1 පොර්ට් 1යි. Type C dock එකක් මේකට support කරාවිද?

    View attachment 213957
    View attachment 213958
    To connect two monitors to your Asus x509jp laptop, you can use different connectors such as HDMI, USB Type-C, or Mini DisplayPort. Make sure that you have used the correct type of cable and all accessories are properly connected¹. If your laptop has multiple Thunderbolt/USB-C ports but your monitors don't have Thunderbolt input, you'll need some sort of adapter for each monitor, like a USB-C to HDMI or a USB-C to DVI adapter³. You can also daisy chain your monitors with DisplayPort or Thunderbolt/USB-C if your hardware supports it². Once you have connected your monitors, you can adjust the display settings in Windows to fit your personal preferences¹.

    Source:
    (1) [Notebook/Desktop/AIO] How to connect your PC to one or more ... - ASUS. https://www.asus.com/support/FAQ/1047026.
    (2) How to Connect Multiple External Monitors to Your Laptop - How-To Geek. https://www.howtogeek.com/306237/how-to-use-mulitple-external-monitors-with-your-laptop/.
    (3) 5 Simple Ways to Connect Two Monitors to a Laptop - wikiHow. https://www.wikihow.com/Connect-Two-Monitors-to-a-Laptop.

    ඔබේ Asus x509jp ලැප්ටොප් පරිගණකයට මොනිටර දෙකක් සම්බන්ධ කිරීමට, ඔබට HDMI, USB Type-C, හෝ Mini DisplayPort වැනි විවිධ සම්බන්ධක භාවිතා කළ හැක. ඔබ භාවිතා කර ඇත්තේ නිවැරදි කේබල් වර්ගය සහ සියලුම උපාංග නිවැරදිව සම්බන්ධ කර ඇති බව සහතික කර ගන්න. ඔබේ ලැප්ටොප් පරිගණකයේ Thunderbolt/USB-C ports කිහිපයක් තිබේ නම්, නමුත් ඔබේ මොනිටරවලට Thunderbolt ආදානය නොමැති නම්, ඔබට USB-C සිට HDMI හෝ USB-C සිට DVI ඇඩැප්ටරය³ වැනි එක් එක් මොනිටරය සඳහා යම් ආකාරයක ඇඩැප්ටරයක් අවශ්‍ය වේ. ඔබේ දෘඪාංග එයට සහය දක්වන්නේ නම්, ඔබට ඔබේ මොනිටරය DisplayPort හෝ Thunderbolt/USB-C සමඟින් ඩේසි දාම කළ හැක. ඔබ ඔබේ මොනිටර සම්බන්ධ කළ පසු, ඔබට ඔබේ පුද්ගලික මනාපයන්ට ගැළපෙන පරිදි Windows හි දර්ශන සැකසුම් සකස් කළ හැක.

    මූලාශ්රය:

    (1) [Notebook/Desktop/AIO] ඔබේ පරිගණකය එකකට හෝ කිහිපයකට සම්බන්ධ කරන්නේ කෙසේද ... - ASUS. https://www.asus.com/support/FAQ/1047026.

    (2) ඔබේ ලැප්ටොප් එකට බහුවිධ බාහිර මොනිටර සම්බන්ධ කරන්නේ කෙසේද - How-To Geek. https://www.howtogeek.com/306237/how-to-use-mulitple-external-monitors-with-your-laptop/.

    (3) ලැප්ටොප් එකකට මොනිටර දෙකක් සම්බන්ධ කිරීමට සරල ක්‍රම 5ක් - wikiHow. https://www.wikihow.com/Connect-Two-Monitors-to- a-Laptop.
     
    • Love
    Reactions: Lakii123

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    HDMI cable ekai USB C to HDMI cable ekai use karapan machan monitor 2ta
    Dock ekath weda karanawa okata
    Hari machan mn try ekak dennam. Thanks

    HDMI ekai, Type C eken nui puluwan wei
    Hdmi එකට එක මොනිටර් එකක් ගහල තියෙන්නෙ. අනිත් එක Type c එකෙන් support කරාවිද කියල sure නෑ
    ------ Post added on Sep 6, 2023 at 11:05 PM
     
    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    වැඩේ ගොඩදාගත්තා. USB A to hdmi converter එකක් දාල. Driver එකත් install කරන්න උනා. USB-C ඒවා support කලේ නෑ. Reply කරපු අයට thanks
     
    • Like
    Reactions: Plusky

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    වැඩේ ගොඩදාගත්තා. USB A to hdmi converter එකක් දාල. Driver එකත් install කරන්න උනා. USB-C ඒවා support කලේ නෑ. Reply කරපු අයට thanks
    Product eka mokadda bn ?
     
    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    Thanks Brother. Quality eka ehema kohoamda colours ?
    මේ converter එකෙන් මගේ පරණ Acer monitor එකට 1920 x 1080 resolution support කලේ නෑ. අළුත් Asus monitor එකට වැඩ. එක නිසා අලුත් monitor එක converter එකට ගැහුවා. පරණ එක HDMI එකට ගැහුවා. දැන් දෙකම 1920 x 1080 . Colors අව්ලක් නෑ හොදට තියෙනවා converter use කලා කියල වෙනසක් තේරෙන්නේ නෑ මට.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    මගේ laptop එක Asus x509jp එකක්. ඒකට external monitor දෙකක් connect කරන්න පුලුවන්ද? (Duplicate නෙවේයි Extended විදියට). lap එකේ තියෙන්නේ HDMI පොර්ට් 1යි USB-C 3.1 පොර්ට් 1යි. Type C dock එකක් මේකට support කරාවිද?

    View attachment 213957
    View attachment 213958
    Type-C dock ekak ganin ubata ona karana HDMI or DP ports ganak thiyana. prashne iwarai.
     
    • Like
    Reactions: Lakii123

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මේ converter එකෙන් මගේ පරණ Acer monitor එකට 1920 x 1080 resolution support කලේ නෑ. අළුත් Asus monitor එකට වැඩ. එක නිසා අලුත් monitor එක converter එකට ගැහුවා. පරණ එක HDMI එකට ගැහුවා. දැන් දෙකම 1920 x 1080 . Colors අව්ලක් නෑ හොදට තියෙනවා converter use කලා කියල වෙනසක් තේරෙන්නේ නෑ මට.
    Ah nice. mamath ekak ganna ona. kohenda purchase kale ? online da ?