එක වතාවක් ටච් පෑඩ් එක යූස් කරල refresh කරලා ආයෙ ටච් පෑඩ් එක ටච් කරල refresh කරන්න ට්‍රයි කරද්දී ලැප නිකන් ස්ටක් වෙනව වගෙ වෙනවනෙ.
ඩෙස්ක්ටොප් එකෙ icon ඔක්කොම අයින් වෙලා ගිහින් විනාඩි පහක් වගෙ ගිහින් ආයෙ එනව..
එක පාරක් refresh කලාම ආයෙ කරන්න ටච් පෑඩ් එක ටච් කලාට වැඩ නෑ. කීප වතාවක් ටච් කලාම තමා ස්ටක් වෙනව වගෙ වෙන්නෙ icons අයින් වෙලා.
මොකක් වෙන්න ඕනද කේස් එක