Laptop එකෙ ප්‍රශ්නයක්

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    එක වතාවක් ටච් පෑඩ් එක යූස් කරල refresh කරලා ආයෙ ටච් පෑඩ් එක ටච් කරල refresh කරන්න ට්‍රයි කරද්දී ලැප නිකන් ස්ටක් වෙනව වගෙ වෙනවනෙ.
    ඩෙස්ක්ටොප් එකෙ icon ඔක්කොම අයින් වෙලා ගිහින් විනාඩි පහක් වගෙ ගිහින් ආයෙ එනව..


    එක පාරක් refresh කලාම ආයෙ කරන්න ටච් පෑඩ් එක ටච් කලාට වැඩ නෑ. කීප වතාවක් ටච් කලාම තමා ස්ටක් වෙනව වගෙ වෙන්නෙ icons අයින් වෙලා. :(

    මොකක් වෙන්න ඕනද කේස් එක
     
    • Like
    Reactions: kinkon

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    හාඩ් ඩ්‍රයිව් එක පොඩ්ඩ්ක් බලන්න. SSD නම් හාඩ් එකේ අවුලක් කිඋඅන්න අමාරුයි
    SSD එකක් තියෙන්නෙ.

    Refresh කරද්දි විතරයි ඔය අවුල එන්නෙ මචන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    එහෙම වුනාම ටාස්ක් මැනේජර් ගිහින් ප්‍රොසෙස් වල එක්ස්ප්ලෝරර් එක රයිට් ක්ලික් කරලා රීස්ටාර්ට් කරන්න. ආයෙ එහෙම වෙන එකක් නෑ ආයෙ මැසිම ඕෆ් කරලා ඕන් කරනකන්. බලපන් කරලා. හරියයිද නැද්ද දන්නෙ නෑ නිකන් කිව්වෙ :3
     
    • Like
    Reactions: ruchira55

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    අනෙ මන්ද බන්

    Eka hariyanne nane machan 😥
    new Zealand da bn inne?
    ne ban
    එහෙම වුනාම ටාස්ක් මැනේජර් ගිහින් ප්‍රොසෙස් වල එක්ස්ප්ලෝරර් එක රයිට් ක්ලික් කරලා රීස්ටාර්ට් කරන්න. ආයෙ එහෙම වෙන එකක් නෑ ආයෙ මැසිම ඕෆ් කරලා ඕන් කරනකන්. බලපන් කරලා. හරියයිද නැද්ද දන්නෙ නෑ නිකන් කිව්වෙ :3
    hari giye nane ban :😢