Laptop එකේ Housing

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ලා උදව්වක් ඔනි
    Laptop එකේ Housing එකේ plastic ඇනයක් කැඩිලා Lap එක අරින්න බැ කැලි කැලි ගැලවේනවා
    මේක අලවගන්න හොද glue එකක් කියහන්කො

    housing එකක් දන්න 12,000 ක් යනවා මේ වෙලාවෙ එච්චර සල්ලියක් නැ බුන් එක්කයී
    youtube එකෑ vedio ටිකක් බැලුවා.. හදගන්න ක්‍රමෙ දන්නව හොඩ bonding වෙන glue එකක් තම හොයගන්න බැරි උනී
    දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො ගොඩක් ලොකු උදව්වක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,846
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් දන්නෙ Super Glue විතරයි

    41ktDYD66SL._AC_.jpg
     
    • Like
    Reactions: Amathi Putha

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Machan super glue and baking soda dala eka udin apahu super glue Danna. Professional un use karanneth meh method eka thamai.
    Oya plastic nut wala Kali adui nam e gap walata baking soda dala super glue danna
     
    • Like
    Reactions: kinkon

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    plastic welding rod එකකින් ඕක ෆිල් කරලා සෙල්ෆ් ඩ්‍රිලින් ස්කෘ එකකින් ඇණය දාන්න සිදුර හදාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: kinkon