LAPTOP එකේ Housing / Body එක කැඩිලා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    LENOVO G505 LAPTOP එකේ Housing / Body එක කැඩිලා cooling fan එක එන පැත්තෙන් කැලි වැටිලා තියෙන්නේ අලුත් housing එකක් දාල හදා ගන්න හොද තැනක් තියේද ? aliexpress / ebay එකේ නම් full hosing body එකම ගන්න ටියේ.
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මගෙත් dell එකක screen එකේ සරනේරු කැඩිලා. Body ගන්න බැලුවා හොයාගන්න නෑ. අලුත් battery එකකුත් දාන්න වෙනවා. දාන battery Original වගේ නැති නිසා desktop casing එකකට assemble කරන්න හිතාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: NRTG