Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    WhatsApp Image 2023-03-22 at 10.17.19.jpeg

    Silver color laptops වල මේ අවුලට විසඳුමක් නැද්ද? Apple MacBook වලත් මේ ප්‍රශ්නේ තියෙනවාද
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    View attachment 200568

    Silver color laptops වල මේ අවුලට විසඳුමක් නැද්ද? Apple MacBook වලත් මේ ප්‍රශ්නේ තියෙනවාද
    Macbook වල ඔය අව්ල නෑ බන්. මට company එකෙන්. දුන්න Dell latitude එකේ මාස 6න් කේස් එකක් ආවා. හැබැයි laptop එකේ පිටිපස්සේ වවිතරයි
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    Dell inspiron
    පරණ Acer එකකත් ඔහොම අවා. Plastic නිසා වෙන්න ඇති. Inspiron එකේ hinge එකෙත් අවුලක් තියනවා සමහර model වල.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    උබ හූරලද කොහෙද 😆😆😆
    නෑ බන් Use කරනවා වැඩි අත වදින තැන විතරක් නෙමේ පිට පැත්තෙනුත් පේන්ට් එක ගැලවෙනවා. සිල්වර් කලර් ලැප්ටොප් වල මේක තියෙනවා.

    Oya paint ekak nisa .. plastic chassis
    Metal chassis wala awlak nahane neda
    metal chasis valath mehema venawa. mage kalin parana brand ekaka laptop ekak thibbaa eka metal. eketh mehema una
    ------ Post added on Mar 22, 2023 at 10:32 AM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Plastic ekata thuni alunium layer ekakk impose kara ewai ohoma wenwa ban
    Aluminum alloy wage casing thiyna ekk gana onea.
    Okata sticker ekk gahana, nathnm ali eken wage genwana wenwa ithin
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Macbook වල ඔය අව්ල නෑ බන්. මට company එකෙන්. දුන්න Dell latitude එකේ මාස 6න් කේස් එකක් ආවා. හැබැයි laptop එකේ පිටිපස්සේ වවිතරයි
    Sure ද Macbook වල නෑ කියලා hard use කරද්දි

    Inspiron consumer grade... average build quality.. ekai
    Inspiron kiyanne consumer model ekak neh.. cheap plastic
    ehenam mokakda hoda
    ------ Post added on Mar 22, 2023 at 10:35 AM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    නෑ බන් Use කරනවා වැඩි අත වදින තැන විතරක් නෙමේ පිට පැත්තෙනුත් පේන්ට් එක ගැලවෙනවා. සිල්වර් කලර් ලැප්ටොප් වල මේක තියෙනවා.

    metal chasis valath mehema venawa. mage kalin parana brand ekaka laptop ekak thibbaa eka metal. eketh mehema una
    ------ Post added on Mar 22, 2023 at 10:32 AM
    Probook elitebook macbook wage ewaye 10years old ewayeth wenne na ban

    Uba kianne plastic chassis metal paint wenna athi
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    පරණ Acer එකකත් ඔහොම අවා. Plastic නිසා වෙන්න ඇති. Inspiron එකේ hinge එකෙත් අවුලක් තියනවා සමහර model වල.
    Acer කළු එකක් තිබ්බා. ඒකනම් අවුරුදු 5 ක් පාවිච්චි කරලාවත් සීරීමක්වත් තිබ්බේ නෑ. ඩෙලුත් කළු එකේ අවුලක් නැතුව ඇති
     
    • Like
    Reactions: ndilshan1989