උබ හූරලද කොහෙදView attachment 200568
Silver color laptops වල මේ අවුලට විසඳුමක් නැද්ද? Apple MacBook වලත් මේ ප්රශ්නේ තියෙනවාද
Macbook වල ඔය අව්ල නෑ බන්. මට company එකෙන්. දුන්න Dell latitude එකේ මාස 6න් කේස් එකක් ආවා. හැබැයි laptop එකේ පිටිපස්සේ වවිතරයිView attachment 200568
Silver color laptops වල මේ අවුලට විසඳුමක් නැද්ද? Apple MacBook වලත් මේ ප්රශ්නේ තියෙනවාද
Metal walath case eka thiyenawa bnOya paint ekak nisa .. plastic chassis
Metal chassis wala awlak nahane neda
Inspiron consumer grade... average build quality.. ekaiDell inspiron
පරණ Acer එකකත් ඔහොම අවා. Plastic නිසා වෙන්න ඇති. Inspiron එකේ hinge එකෙත් අවුලක් තියනවා සමහර model වල.Dell inspiron
නෑ බන් Use කරනවා වැඩි අත වදින තැන විතරක් නෙමේ පිට පැත්තෙනුත් පේන්ට් එක ගැලවෙනවා. සිල්වර් කලර් ලැප්ටොප් වල මේක තියෙනවා.උබ හූරලද කොහෙද![]()
metal chasis valath mehema venawa. mage kalin parana brand ekaka laptop ekak thibbaa eka metal. eketh mehema unaOya paint ekak nisa .. plastic chassis
Metal chassis wala awlak nahane neda
Sure ද Macbook වල නෑ කියලා hard use කරද්දිMacbook වල ඔය අව්ල නෑ බන්. මට company එකෙන්. දුන්න Dell latitude එකේ මාස 6න් කේස් එකක් ආවා. හැබැයි laptop එකේ පිටිපස්සේ වවිතරයි
Inspiron consumer grade... average build quality.. ekai
ehenam mokakda hodaInspiron kiyanne consumer model ekak neh.. cheap plastic
Probook elitebook macbook wage ewaye 10years old ewayeth wenne na banනෑ බන් Use කරනවා වැඩි අත වදින තැන විතරක් නෙමේ පිට පැත්තෙනුත් පේන්ට් එක ගැලවෙනවා. සිල්වර් කලර් ලැප්ටොප් වල මේක තියෙනවා.
metal chasis valath mehema venawa. mage kalin parana brand ekaka laptop ekak thibbaa eka metal. eketh mehema una
------ Post added on Mar 22, 2023 at 10:32 AM
Acer කළු එකක් තිබ්බා. ඒකනම් අවුරුදු 5 ක් පාවිච්චි කරලාවත් සීරීමක්වත් තිබ්බේ නෑ. ඩෙලුත් කළු එකේ අවුලක් නැතුව ඇතිපරණ Acer එකකත් ඔහොම අවා. Plastic නිසා වෙන්න ඇති. Inspiron එකේ hinge එකෙත් අවුලක් තියනවා සමහර model වල.