Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    uba monawahari gala lap eka pihidanawada ?
    මේක නම් ඉඳලා හිටලා glass cleaner ටිකක් spray කරලා පිහදානවා. ඒත් මේ ඒක නිසා වෙන්න විදිහක් නෑ. මොකද අත වදින තැන තමයි අවුල තියෙන්නේ. බෝඩ් එක උඩ වෙන තැන් අවුලක් නෑ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,315
    7,825
    113
    1679461792771.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Screenshot 2023-03-22 at 10.35.21 AM.jpg

    Left : 8+ Year old Macbook pro, heavy/hard use , this is the only damage, seems some paints on the edge has chipped of due to sweat and constant rubbing with the wrist. Laptop still works with about 2+ hour battery life.

    Right : new m1 Macbook pro, heavy/hard use, about one and half year old, still in the brand new condition.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Plastic ekata thuni alunium layer ekakk impose kara ewai ohoma wenwa ban
    Aluminum alloy wage casing thiyna ekk gana onea.
    Okata sticker ekk gahana, nathnm ali eken wage genwana wenwa ithin
    ado sticker ekak gahuwanam hari neda me size ekata sticker ekak hadavagena. Ali eken monawada genwanne

    Probook elitebook macbook wage ewaye 10years old ewayeth wenne na ban

    Uba kianne plastic chassis metal paint wenna athi
    normal use ekata venne nathuwa athi ban. man davasama lap ekene inne
    ------ Post added on Mar 22, 2023 at 10:42 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේක නම් ඉඳලා හිටලා glass cleaner ටිකක් spray කරලා පිහදානවා. ඒත් මේ ඒක නිසා වෙන්න විදිහක් නෑ. මොකද අත වදින තැන තමයි අවුල තියෙන්නේ. බෝඩ් එක උඩ වෙන තැන් අවුලක් නෑ
    glass cleaner eke alcohol thiyanwada ? ewata ohoma wenawa. alcohol walata paint eka weak wenawa atha thiyaddi paint eka ethanin galawenawa ekai wenne.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Sure ද Macbook වල නෑ කියලා hard use කරද්දි
    මගෙ මැක් එකට 10+ දැන්. ඕෆ් කරන්නෙවත් නෑ. කිසිම අව්ලක් නෑ. ලගදි සර්විස් එකක් දැම්ම බ්‍රෑන්ඩ් නිව් වගේ දැන්. ගලවනකොට සත්තුත් හිටිය ඇතුලේ. බැටරිය ඉදිමිල ගෙඩියක් වෙලා තිබ්බේ. එතකොටත් බැටරි තිබුනා පැය 4ක් විතර. බැටරි කේස් එක නැත්තම් සර්විස් කරන්නෙත් නෑ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ado sticker ekak gahuwanam hari neda me size ekata sticker ekak hadavagena. Ali eken monawada genwanne

    normal use ekata venne nathuwa athi ban. man davasama lap ekene inne
    ------ Post added on Mar 22, 2023 at 10:42 AM
    stickers ithin tempory ban
    Ali eken Palmrest eka genala dana thiyne ,:)
    Aluth wage ma onea nam Shell & LCD covers danna onea :sorry:

    owa ohma thami ban kal yaddi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඕකේ ලස්සනින් වැඩක් නෑ වැඩ නම් එච්චරයි . නිකං කෑල්ල වගේ සලකන එක නතරකරන්න යකඩබඩු වලට
     
    • Haha
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ado sticker ekak gahuwanam hari neda me size ekata sticker ekak hadavagena. Ali eken monawada genwanne

    normal use ekata venne nathuwa athi ban. man davasama lap ekene inne
    ------ Post added on Mar 22, 2023 at 10:42 AM
    Mama th dawasema lap eke thama... job eka IT
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    View attachment 200572

    Left : 8+ Year old Macbook pro, heavy/hard use , this is the only damage, seems some paints on the edge has chipped of due to sweat and constant rubbing with the wrist. Laptop still works with about 2+ hour battery life.

    Right : new m1 Macbook pro, heavy/hard use, about one and half year old, still in the brand new condition.
    macbook looks better. But it looks like the new one's paint quality is lesser than old one.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕකේ ලස්සනින් වැඩක් නෑ වැඩ නම් එච්චරයි . නිකං කෑල්ල වගේ සලකන එක නතරකරන්න යකඩබඩු වලට
    Hema ekatama radical wenna yanawane
    Owayen effect ekak tiyenawa.. paint ekak tiyenne lassanata witarak newey
    Anika resale value eka bahinawa

    Nitharama thaman wenas kiala penanna danagalana charithayak

    Podi kaale awadaney labune nadda
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඕකේ ලස්සනින් වැඩක් නෑ වැඩ නම් එච්චරයි . නිකං කෑල්ල වගේ සලකන එක නතරකරන්න යකඩබඩු වලට
    අරගෙන අවුරුදු 5 ක් වත් ගියා නම් කමක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    glass cleaner eke alcohol thiyanwada ? ewata ohoma wenawa. alcohol walata paint eka weak wenawa atha thiyaddi paint eka ethanin galawenawa ekai wenne.
    mage kalin ekakatath ehema una ban. ekata glass cleaner gave na. nikan piha danawa vitharai

    mage silver dekak tiyenawa parana 10+ years awlak na
    mokadda brand eka model eka
    ------ Post added on Mar 22, 2023 at 10:57 AM