Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    Hema ekatama radical wenna yanawane
    Owayen effect ekak tiyenawa.. paint ekak tiyenne lassanata witarak newey
    Anika resale value eka bahinawa

    Nitharama thaman wenas kiala penanna danagalana charithayak

    Podi kaale awadaney labune nadda
    ලැප් රීසෙල් කරනවද ඔයාල , මම නම් මැරෙනකම් පට්ට ගහනවා . මොකද ටෙල්නොලොජි එක දියුණු වෙන වේගේ වැඩී දැන් . ඕන්නම් පොඩි එකෙක්ට සෙල්ලම් කරන්න දෙන්න පුලුවන් .

    පේන්ට් එක බලල ගන්න ඕනේ නම් මොකටද ලැප් එකේ ස්පෙක්ස් තියෙන්නේ. ඔය මනුස්සයා දවසම ලැප් එක භාවිත කරනවා ඇති ඉතින් භාවිත කරාම ඕම තමා. හරි රීසෙල් කරනවා කියමුකෝ ගන්න එකත් ස්පෙක්ස් හාඩ්වෙයර් කන්ඩිශන් නොබලා පිට පොත්ත ගැලවිලා කියලා අහක දානවනම් ඒ ගන්න යන එකාගේ ප්‍රශ්ණයක් නේද .
     
    • Haha
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ලැප් රීසෙල් කරනවද ඔයාල , මම නම් මැරෙනකම් පට්ට ගහනවා . මොකද ටෙල්නොලොජි එක දියුණු වෙන වේගේ වැඩී දැන් . ඕන්නම් පොඩි එකෙක්ට සෙල්ලම් කරන්න දෙන්න පුලුවන් .

    පේන්ට් එක බලල ගන්න ඕනේ නම් මොකටද ලැප් එකේ ස්පෙක්ස් තියෙන්නේ. ඔය මනුස්සයා දවසම ලැප් එක භාවිත කරනවා ඇති ඉතින් භාවිත කරාම ඕම තමා. හරි රීසෙල් කරනවා කියමුකෝ ගන්න එකත් ස්පෙක්ස් හාඩ්වෙයර් කන්ඩිශන් නොබලා පිට පොත්ත ගැලවිලා කියලා අහක දානවනම් ඒ ගන්න යන එකාගේ ප්‍රශ්ණයක් නේද .
    Sirawatama mongal da.. lap ekak wikunaddi ganna ekage prashneda nadda apita mokada.. lesiyen hoda ganakata wikunanne nathuwa

    Ubata nam seriously mokak hari awlak tiyenawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503

    මම අහක දාන්න නෙමේ ඇහුවේ ලැප් එකේ කිසිම අවුලක් නෑ හොඳටම වැඩ ඒත් මේකට මොකක් හරි විසඳුමක් තියෙනවා ද හැම silver කලර් ලැප් එකක්ම මෙහෙමද කියලා දැන ගන්න විතරයි ඇහුවේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම අහක දාන්න නෙමේ ඇහුවේ ලැප් එකේ කිසිම අවුලක් නෑ හොඳටම වැඩ ඒත් මේකට මොකක් හරි විසඳුමක් තියෙනවා ද හැම කලර් ලැප් එකක්ම මෙහෙමද කියලා දැන ගන්න විතරයි ඇහුවේ
    mama dan sahenna kaleka idan lap pawichichi karanwa kawadawath ohoma wela na ban. eth mage yaluwekge lap ekaka oya wagema paint eka giya dashboard cleaner walin pihidala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    Sirawatama mongal da.. lap ekak wikunaddi ganna ekage prashneda nadda apita mokada.. lesiyen hoda ganakata wikunanne nathuwa

    Ubata nam seriously mokak hari awlak tiyenawa
    උබට ඒම පේනවනම් ඒක උබේ අවුලක්
    දෙන්න බලන් ලැප් ගන්නේ නෑ මම නම් අවුට් ඩේටඩ් වෙනකම් භාවිත කරලා කෑලි වලට දෙනවා .

    ඔව් සමහරු නම් පෝන් මාරු කරනවා වගේ කාලෙන් කාලෙට ලැප් මාරු කරනවා එක පුද්ගලයන්ගෙ කැමැත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ow hodatama vada
    එනම් එච්චරයි කැඩෙනකම් භාවිත කරපම් මචන් , උබේ රික්වාමන්ට් මැච් නොවෙන තැන වෙනකම් වැඩ ගනින්. යකඩ ගොඩවල් නේ . බොක්කට ෆීල් වෙන දවාසක අලුත් එකක් ගන්න අඩුම අවුරුදු 5-7 ලැප් එකක් දුවන්න ඕනේ
     
    • Like
    Reactions: geeko

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    View attachment 200568

    Silver color laptops වල මේ අවුලට විසඳුමක් නැද්ද? Apple MacBook වලත් මේ ප්‍රශ්නේ තියෙනවාද
    mcn lankawan nam gatha lankawata ewanna b grade quality eka godak bala badu, eth price same. e nisa aya lap ganida macbook ekka hari pita rata kata hari kiyala ganna. wena laptop.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    mama dan sahenna kaleka idan lap pawichichi karanwa kawadawath ohoma wela na ban. eth mage yaluwekge lap ekaka oya wagema paint eka giya dashboard cleaner walin pihidala
    cleaners pawichchi karanne nathi evvalath yanawa ban. mage kalin lap eketh mehema una
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    mage ASUS eke gaththa gaman clear sticker ekak gahuva.. (yaluvange ohoma wela thiyanava dakala thibba nisa)
    7 yes now.. so far no issues
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම පරණ එකට ඕක වෙච්ච නිසා අලුත් එකත් එක්ක ලොකු වෙලාවක් ඉන්න වෙලාවට bluetooth keyboard එකක් & laptop stand එකක් use කරන්නේ.
     
    duppath_naga

    Junior member
  • Nov 30, 2016
    47
    41
    18
    mage macbook pro 13 inch thiyenne. 2016 withara office eken hambaune.
    Thama yaka wage weda. Dawasata max 10 to 15 hours weda.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Owa itin ohoma tama bn 2yr dawasema use kara kiyanne oke lifetime 75% over. Ohoma pawichci karamu