පවර් සෙටින්ග්ස් හදල තියෙන්නේ sleep වෙන්නෑ. lid එක වහන්නම ඕන sleep වෙන්න.
මට ලැප් අගුනයි වගේ බං. කලින් අලුත්ම ලැප් එකේ screen එකට කෙල උනා.
දැන් අනිත් එකේ මේ අවුල. මම බලනව ඇැයි බැටරි බහින්නෙ කියල මෙච්චර පස්සෙ මීටර් උනේ. මම නැටිගල යනව විනාඩි 30්න් 30ට වගේ. එක තැන ඉදන් ඉන්න අමාරුයි ටිකක් වෙලා මට එකදිගට.
දන්නවට මචං මේකට fix එකක්.