Laptop ඔනෙ උන් වරෙල්ලා

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93


    n ideapad gaming eka hariyanne nadda? Thwa 8gb ram ekk gahgna withrai thiyne ,eka krla denm

    I7-10th gen
    15.6 FHD IPS
    GTX 1650 4GB VGA
    8Gb Ram
    1tb+256 Nvme SSD

    නෑ බන්, මම ලෙනොවො කැමති නෑ, මට ගේමින් ඕනි නෑ, ඇත්තටම අමම ගේම් ගහන්නෙත් නෑ බන්, ඒ නිසා පුලුවන්නම් මට වෙන එකක් සෙට් කරලා දීයන් :)
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    නෑ බන්, මම ලෙනොවො කැමති නෑ, මට ගේමින් ඕනි නෑ, ඇත්තටම අමම ගේම් ගහන්නෙත් නෑ බන්, ඒ නිසා පුලුවන්නම් මට වෙන එකක් සෙට් කරලා දීයන් :)
    lenovo හොදයිනෙ බන්. පට්ට ගහතෑකි
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    International warranty දෙන්නෙ මහතයො,ලන්කවෙ authorized service center ekakin warranty claim krnna puluwan

    Machan HP authorized service centers monawada lankawe. International warranty claim karanna baa kiyanawane lankawe. Abans eken qwe. Mma sahenna hewva..
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    good luck . Warranty and after service thama wadagathma de e de gana wadiyen forcus karanna.

    Lankawe business wla nathima de.
     
    • Like
    Reactions: NRTG

    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    HP ProBook monawada thiyenne
    C423F7B0-A445-4979-BB7D-E7A86C940BD6.jpeg


    good luck . Warranty and after service thama wadagathma de e de gana wadiyen forcus karanna.

    Lankawe business wla nathima de.
    Aniwaryenma macho ,mama country office eka touch eke thiyan inne
    ------ Post added on Jun 19, 2021 at 2:16 PM

    Thanks bro
    ------ Post added on Jun 19, 2021 at 5:51 PM
     
    • Love
    Reactions: malrulz