Laptop පරිඝණකයක් හදා ගැනීමට විස්වාසනීය ස්ථනයක් කියන්න පුලුවන්ද?
කිරිබත්ගොඩට කිට්ටුවනන් ගොඩක් හොදයි.
Sony VAIO F Series (2010) එකක්. අවුරුදු හතරකින් දාල නෑ. ඊයෙ දාපුවාම ON වෙල තත්පර 10 කින් ආයෙ OFF වෙනව. Display එක වැඩ.
මේක හදා ගෙන Linux දාල පාවිච්චි කරන්න බැලුවෙ.

Last edited: