මෙන්න මේ ජාතියේ adaptor එකක් ගත්තා ලැප් එකට මොනිටර් දෙක හයි කරන්ඩ
හයි කලාට පස්සේ ලැප් එකේ screen එක extend කියල දුන්නාම
හයි කරපු මොනිටර් දෙක duplicate වෙනවා ( දෙකේම පෙන්නන්නේ එකම දේ mouse එක යන විදියත් එක්කම )
හදාගන්ඩ විදියක් දන්නවාද
system එකේ monitor 3ක් පෙන්නන්නේ නැ දෙකයි පෙන්නන්නේ