5.1 channel sub ekak lap ekata set karaganda widihak tiyanawada.
mamalaga tiyenne HP Pavilion dv6-2156tx (HDMI, IDT audio)
mamalaga tiyenne HP Pavilion dv6-2156tx (HDMI, IDT audio)
සනෝජ්_තරංග;14209395 said:ඔයාට මේක කරගන්න ක්‍රම දෙකක් තියෙන්නවා....
1. පලවෙනි එක තම ඔය සබ් එකෙන් දෙන පොර්ට් තුන එකතු කරලා තනි වයරක් තියෙන Cable තියෙන්නවා. අන්න එකක් ගහන්න එක...
2. මේක නම් ටිකක් සල්ලි යනවා..හැබැයි පාඩු නැහැ.....මම DV5 එකක් පාවිච්චි කරන්නේ...ඕකට PCMCIA Port එකක් තියේ නම් Creative X-Fi Xtreme Audio Notebook වගේ කාර්ඩ් එකක් ගහන්න පුළුවන්......මේක Ebay එකේ 3000 වගේ වෙනවා.මේක 7.1 එකක්...
එතකොට Sound Card දෙකම වැඩ.....Onborad / Separete
![]()
![]()
![]()
මේකේ Sound නම් හොඳයි.......අනික මේක 7.1 එකක්......
මම මේක අයෙත් ඇදල ගත්තේ මට තවම එකක් හොයාගන්ඩ බැරි උන නිසා. මගේ ලැප් එක DV6 එකක්. මුලින් දීල තියන pcmcia එකනම් හරියනවා. එත් ලංකාවේ නම් හොයාගන්න බැරිඋන.