මචන් මට ලැප්ටොප් බැග් එකක් ගන්න ඔනෙ office use කරන්න. හොද 1ක් ගන්න පුලුවන් කොළඹ අවට කොහෙද. ගාන සදාරන තැනක් වෙන්නත් ඔනෙ.