Laptop Battery ගන්න තැනක්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රාජගිරියෙ ශොප් එකකින් ගත්ත මාස6ක් තිබ්බෙ නෑ..බැඩ් රෙපස්බිශ් එකක් වෙන්නැති
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Unity Plaza එකේ firt floor එකට පඩි පෙලෙන් ගිය ගමන් තියෙන ශොප් එකෙන් තමයි මම නම් ගන්නෙ. උන්ගෙ බඩු හොදයි.
    padipelin kiwwe Station road patte edan wash room kittuwa padi pelada
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    unity plaza එකෙන් ගනින්. කොලඹ නුවර පාරේ යනව නම් යක්කල නියෝ එකෙන් ගනින්