Laptop Battery Calibration ගැන දැන ගනිමු

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හොද ත්‍රෙඩ් එකක්...........
    11.gif
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හොඳ අලුත් බැටරියක් තියන ලැපට චාජරේ ගහගන වැඩකරන එක හොඳද? නරකද?
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳ අලුත් බැටරියක් තියන ලැපට චාජරේ ගහගන වැඩකරන එක හොඳද? නරකද?

    මේක නම් මටත් තිබුන ප්‍රශ්නයක්. හරියටම කියන්න නම් දන්නෙ නෑ. බැටරි පරිබෝජනය ගැන කියපු ත්‍රෙඩ් 1ක් තිබුනා මතකයි, පොඩ්ඩක් බලන්න..
    කොහොම කලත් heat වෙන්න නම් දෙන්න එපා :no:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    උඹ අපිට ස්තුති කරන්න ඕනේ නැ
    අපි උඹට ස්තුති කරන්න ඕනේ
    තැන්ක්ස් මචා
    මම ලැපේ BATTERY එක ගලවල තමා වැඩ කරන්නේ....
    REP+
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lab eka eka digatama pavichchi karanawa nam.....charger ekata gahala wada karata kamak nadda......full charge wunata passeth......

    naththum full charge wechcha gaman galawanna onada?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mata prashna 3k thiyenawa
    -laptop battery eka nathiwa current ekata gahala lap eka use karanna puluwanda
    -lap eke battery ekath thiyeddi (battery eka 100% thiyeddi) current ekata gahala use karana eka hodada
    -battery eka kohoma thibbath current ekata gahalama use karana eka hodada