Laptop battery charging

Lap එකේ charge එක කොහොමද තියාගන්නේ?

  • 100% * 24x7 -- ෆුල් චාර්ජ් Always plugged

  • 50 - 100 % -- ෆුල් උනාම off කරලා 50 වගේ වෙනකන් battery එකෙන්

  • 0 - 100 % -- ෆුල් උනාම off කරලා 0 වෙනකන් battery එකෙන්

  • other

Results are only viewable after voting.

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Li ion battery තියෙන උන් පොඩ්ඩක් කියන් යමන්, උබල මොන විදිහටද ලැප් එක charge කරලා use කරන්නේ කියල.

    මගේ Acer E 5 එකක් මන් අවුරුදු 3ක් වගේ use කළා battery dead වෙනකන්ම. කොහොමත් මන් කලින් කරේ ෆුල් උනාම off කරලා 50 වගේ වෙනකන් battery එකෙන් වැඩ කරපු එක. 2 years වගේ අවුලක් උන් නැ. පැය 2.5ක් වගේ charge තිබ්බා. එත් කොරෝනා case එක නිසා නම් අවුරුද්දක් දිගටම වගේ 100%, use උනේ AC එකට ගහලමයි. battery එක කෙල උනේ එක නිසාද කියලත් හිතෙනවා. 😶

    මන් Acer උන්ගෙන් ඇහුවම නම් කිව්වේ 100% charge එකේ තියෙන එක අවුලක් නැ වගේ එකක්. හැබැයි sure නැ ඕව. මොකද battery business එකෙන් ඕකුන් සැහෙන්න ලාබයක් ගන්නවා 😅

    උබලගේ experience එහෙමත් කියන් යමන්. WFH උන්ටත් වැදගත් වෙයි...
     
    • Like
    Reactions: kinkon

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    378
    1
    769
    93
    100% unata passe use wenne kelinma adapter eken neda . ehema kalama battery eke charging cycle adu karagann puluwan
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    100% unata passe use wenne kelinma adapter eken neda . ehema kalama battery eke charging cycle adu karagann puluwan
    charge cycle අඩු උනාට. battery එකට stress එකක් නේද. කොච්චර කාලයක් ඔය විදිහට use වෙනවද මචං. charge එක තියෙන වෙලාව වෙනසක් වෙලා නැද්ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    charge cycle අඩු උනාට. battery එකට stress එකක් නේද.
    නෑ
    උබ අතින් ඕක එම්ප්ටි වෙලා පැය හත අටක් තියෙන්න ඇති ඕෆ්වෙලා
    අවුරුදු තුනක් නම් ඒම එකපාරක් උන් ගමන් ඩෙඩ්
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    නෑ
    උබ අතින් ඕක එම්ප්ටි වෙලා පැය හත අටක් තියෙන්න ඇති ඕෆ්වෙලා
    නෑ බන් එහම වෙන්න නම් මන් දුන්නේ නැ.
    අවුරුදු තුනක් නම් ඒම එකපාරක් උන් ගමන් ඩෙඩ්
    සමහර උන්ගේ battery නම් 5yrs වගේ තියෙනව අවුලක් නැතිව. 🤨😶
     
    Ow plug krlama use krpn
    Ethkota pluwan
     
    • Like
    Reactions: KandyMalli

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ
    උබ අතින් ඕක එම්ප්ටි වෙලා පැය හත අටක් තියෙන්න ඇති ඕෆ්වෙලා
    අවුරුදු තුනක් නම් ඒම එකපාරක් උන් ගමන් ඩෙඩ්
    ආ......ඒක තමයි උඹේ අම්මා එක දිගට හැමිනෙන්නේ.
    ෆියුස් යයි කියලා බය ඇති🤣🤣
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    mage samsung ekk thiynne dan awrudu 7k wenawa. dan nam battery ekn puluwan paya 2k withara. hama welema plug krla use krnne. maseta eka sarayak wage battery eka 20% wage bahinna dala charg krnwa
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    mage samsung ekk thiynne dan awrudu 7k wenawa. dan nam battery ekn puluwan paya 2k withara. hama welema plug krla use krnne. maseta eka sarayak wage battery eka 20% wage bahinna dala charg krnwa
    Patta neh mchn. Parana laptop wala quality hondai thama.

    Li polymer battery da thiyenne? power off karanneth nadda?
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    Dell instructions වලම තියෙන්නේ plug කරල වැඩ කරන්න කියලා.... (manual එකේ or forum එකේ මම දැක්කා තැන හරියටම මතක නෑ)
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Dell instructions වලම තියෙන්නේ plug කරල වැඩ කරන්න කියලා.... (manual එකේ or forum එකේ මම දැක්කා තැන හරියටම මතක නෑ)
    laptop එක ඔෆ් කරනවද, 100% වගේ battery තියෙද්දී?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    laptop එක ඔෆ් කරනවද, 100% වගේ battery තියෙද්දී?
    ubalata oowa bala bla wda krnn welaa thynvd bn.... :rolleyes2:

    mgenm day route ek mehem wenne.... lap ek off krnne sthiyakta sarayai (friday night)..... ithiri dws 6ma on & plugged in.... raata nidgddi sleep krna eka krnne.. raatnm mma plug eken glwnv mkd raata hitpu gman dim light ena nisa mt awul eka... aya ude ahrunaam aphu plug ekt ghnv...
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    ubalata oowa bala bla wda krnn welaa thynvd bn.... :rolleyes2:
    😂😅 na ban maath godak welawata plug karala inne.
    mgenm day route ek mehem wenne.... lap ek off krnne sthiyakta sarayai (friday night)..... ithiri dws 6ma on & plugged in.... raata nidgddi sleep krna eka krnne.. raatnm mma plug eken glwnv mkd raata hitpu gman dim light ena nisa mt awul eka... aya ude ahrunaam aphu plug ekt ghnv...
    mama nam rata hibernate kranne

    mage HP eka 100% always plugged. barima welawaka witharayi battery eken run karanne. 6+ years awulak nethiwa diwwa. me lagadi thamyi aluth battery ekak demme. habayi Lap eka gatte UK walin.
    ela bn
    6+ years thibba kiyanne patta neh
    ------ Post added on Aug 11, 2021 at 11:49 AM
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    Patta neh mchn. Parana laptop wala quality hondai thama.

    Li polymer battery da thiyenne? power off karanneth nadda?
    LI ion battery. lap eka off karan na ban. dan sathiyakin withara off krla na. eka digata on eke thiynne. off karanne akunu gahana welawatai gedara nathi welawatai witharai
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    lap eka off/restart karanne mama maasekata sarayak withara thamai. wada karanne nathi welaawata sleep karala thamai thiyanne :)
    Power gahala thiyenakota battery eka use wenne naa :yes:

    WhatsApp Image 2021-07-28 at 12.15.39 PM.jpeg
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    Li ion battery තියෙන උන් පොඩ්ඩක් කියන් යමන්, උබල මොන විදිහටද ලැප් එක charge කරලා use කරන්නේ කියල.

    මගේ Acer E 5 එකක් මන් අවුරුදු 3ක් වගේ use කළා battery dead වෙනකන්ම. කොහොමත් මන් කලින් කරේ ෆුල් උනාම off කරලා 50 වගේ වෙනකන් battery එකෙන් වැඩ කරපු එක. 2 years වගේ අවුලක් උන් නැ. පැය 2.5ක් වගේ charge තිබ්බා. එත් කොරෝනා case එක නිසා නම් අවුරුද්දක් දිගටම වගේ 100%, use උනේ AC එකට ගහලමයි. battery එක කෙල උනේ එක නිසාද කියලත් හිතෙනවා. 😶

    මන් Acer උන්ගෙන් ඇහුවම නම් කිව්වේ 100% charge එකේ තියෙන එක අවුලක් නැ වගේ එකක්. හැබැයි sure නැ ඕව. මොකද battery business එකෙන් ඕකුන් සැහෙන්න ලාබයක් ගන්නවා 😅

    උබලගේ experience එහෙමත් කියන් යමන්. WFH උන්ටත් වැදගත් වෙයි...
    aduwata battery ganna thanak nadda