Laptop Brands

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Laptop එකක් ගද්දි brand එකේ වැදගත් කමක් තියෙනවද.. නැත්තම් ඕනේ specs ටික විතරද බලන්න ඕනේ..

    brand එක වැදගත්නම් හොද brand එකකුත් කියපන්කො..



    prev. thread :- http://www.elakiri.com/forum/showthread.php?t=1887742 මේකටත් උත්තරයක් බලලා කොටපන්.:dull:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම Asus එකක් ගත්තා 2014 තාම කිසි අවුලක් නෑ. ලඟදි මම HD එක SSD වලට Upgrade කරා. Battery ලොකු අවුලක් නෑ. 2 hours වගේ පුළුවන්.

    Asus නම් හොඳයි.
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මම Asus එකක් ගත්තා 2014 තාම කිසි අවුලක් නෑ. ලඟදි මම HD එක SSD වලට Upgrade කරා. Battery ලොකු අවුලක් නෑ. 2 hours වගේ පුළුවන්.

    Asus නම් හොඳයි.

    :yes::yes::yes:

    Asus hodai ban.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    ASUS එකක් ගන්න ෆෙන්,ගැන වැඩි ටිකක්,dell ගන්න එපා.aser හොදයි,ගැන අඩුයි,මන් ලග තියෙන්නේ aser එකක්,හැබයි බිල්ඩ් කොලිටි එක ටිකක් මදී ෆෙන්